S&P SL20 දර්ශකය පෙර දිනයේ අවසාන අගයට සාපේක්ෂව සියයට 5 ඉක්මවා පහත වැටීම හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News
මිනිත්තු 30ක කාලයකින් පසු සාමාන්‍ය ගනුදෙනු නැවත ආරම්භ වන බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරන්නේ.
ඒ අනුව, පෙ.ව. 10.01ට නැවත සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වීමට නියමිතයි.











