නැගෙනහිර ටෙහෙරානයේ අර්තාෂ් අධිවේගී මාර්ගයට ආසන්නයේ අක්දාසි තෙල් ගබඩාවට ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල වෙයි.Sri Lanka Latest News
Read moreIRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 104දෙනෙකු පමණ මියගොස් 32දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී මෙම නෞකාව අනතුරට...
Read moreලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 18%කින් ඉහළ ගොස් ඩොලර් 108.68ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්. ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල්...
Read moreඉරානය ඔවුන්ගේ නව නායකයා පත් කර ගැනීමට පෙර, තමන්ගෙන් අනුමැතිය ලබා නොගතහොත්, පත්වන ඕනෑම උත්තරීතර නායකයයෙකු දීර්ඝ කාලයක් එම ධුරයේ කටයුතු නොකරනු ඇතැයි, අමෙරිකා ජනපති ට්‍රම්ප් කියයි..Sri Lanka Latest News
Read moreඅමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ.Sri Lanka Latest News 1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති...
Read moreඉන්ධන ගබඩා ගිනි ගැනීම හා දැඩි ප්‍රහාරවලට ලක්වීම නිසා හිරු එළිය පතිත නොවිමෙන් ඉරානයේ දහවල් කාලයෙත් නගරය රාත්‍රිය මෙන් දිස් වෙන ආකාරය පහත දැක්වේ.Sri Lanka Latest News
Read moreඑක්සත් ජනපද මධ්‍යම විධානය විසින් ඉරාන වැසියන්ට ආරක්ෂක අනතුරු ඇඟවිමක් කරයි.Sri Lanka Latest News "පුළුවන් හැකි පමණින් අද රාත්‍රියේ ආරක්ෂිතව සිටින්න" විශ්ලේෂකයන් පවසන්නේ එක්සත් ජනපදය විසින් ඉරානය පුරා දැවැන්ත ප්‍රහාරයක් සඳහා සුදානම් වන බවයි මුලාශ | US CENTOM
Read moreජාත්‍යන්තර කාන්තා දිනය සමරණ මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් අවබෝධ කර ගන්නේ කාන්තා අයිතිය එක් දිනයකට පමණක් සැමරීම ක්‍රියාවට නැංවීම සීමා නොකර පැය 24ම දවස් 365ම කාන්තා අයිතිය ජයග්‍රහණය කරවන රටක් බවට අප රට පත් කිරීමට අප සියලු දෙනාම කැපවන බවත්...
Read moreඅද දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියාවේ වියොන් නාළිකාව සමගද සම්මුථ සාකච්ඡාවක නිරත විය.Sri Lanka Latest News https://www.youtube.com/watch?v=F7XXBCjGZ7w NDTV නාළිකාවට දුන් සාකච්ඡාව! විදේශ ඇමැති විජිත ඉන්දියාවේදී ඉංග්‍රීසි භාෂාවෙන් කරපු පැහැදිලි කිරීම!
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් ප්‍රදේශයේ සතියට දින දෙකක් සති පොළ පැවැත්වෙන තරු චතුරශ්‍ර පරිශ්‍රය ඉවතලන කසල වලින් පිරිච්ච මිහිපිට අපායක් බවත් එමගින් හමන දැඩි දුර්ගන්ධය හා අප්‍රසන්න තත්ත්වය හේතුවෙන් මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවත් ව්‍යාපාරිකයන් ප්‍රදේශවාසීන් හා පරිසරවේදයෙන් දැඩි...
Read moreරටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.