අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.Sri Lanka Latest News එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස්...
Read moreමැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම අඩාල වීම නිසාවෙන්, විදුලිය සහ ඉන්ධන සංරක්ෂණය සඳහා ගැනෙන හදිසි පියවරවල කොටසක් ලෙස බංග්ලාදේශය පුරා සියලුම විශ්වවිද්‍යාල දින නියමයකින් තොරව වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ.Sri Lanka Latest News එරට බලධාරීන්ට...
Read moreරුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට...
Read moreලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම හේතුවෙන්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News එහිදී පවතින මිල...
Read moreඉරානය මේ වනවිට ඊශ්‍රායලය ඉලක්ක කරගෙන දරුණු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News
Read moreඅධි ආරක්ෂිත කලාපයේ පිහිටි ශ්‍රී ලංකා මහා බැංකුවේ මහල් 16 කින් යුත් පැරණි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සවිකර තිබූ අකුණු සන්නායක පද්ධතියේ රුපියල් ලක්ෂ 42 කට ආසන්න වටිනා තඹකම්බි කපා සොරකම් කළ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොටුව...
Read moreමාතර බිග් කුච්චන් වන්, විජිත බිග් කුච්චන් ටූ ඉස්සරහට සේරම බිග් කුච්චන්ල තමයි බස් එකේ බදුල්ලේ ඉදල නුවරට එන්න පැය 4ක් යනවා.. ඉතින් කොහොමද අපේ රට හුන්ඩුවක් වෙන්නේ...? - චාමර සම්පත් දසනායක
Read moreඅපි තමුන්නාන්සේලාට මතක් කරනවා.අම්මගෙන් තමන්ගේ බිරිඳගෙන් ලැබෙන ආශීර්වාදය මත තමයි මේ සමාජය ගොඩනැගිලා තියෙන්නේ රට ගොඩනැගිලා තියෙන්නෙ.ඒ හින්දා තමයි මාතෘ භූමිය අපේ අම්මා හා සමානව සලකන්නේ ඒ අම්මට තියෙන ගෞරවය.ඒ තාත්තා තරුණයා සහෝදරිය සහෝදරයන් තමන්ගේ බිරිඳට අක්කට නංගිට ගෞරව කරන...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේ පිහිටි වනගත ප්‍රදේශයක ඊයේ (08) රාත්‍රී කාලයේ විශාල ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න අද (09)මේ වන විට ප්‍රධාන මාර්ගය ආසන්නයටම පැමිණ ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා අලුත්ගම ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක...
Read moreනැගෙනහිර ටෙහෙරානයේ අර්තාෂ් අධිවේගී මාර්ගයට ආසන්නයේ අක්දාසි තෙල් ගබඩාවට ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල වෙයි.Sri Lanka Latest News
Read moreවසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.