• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් සිසුවියන්ට මුලින්ම නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න යෝජනා කළා! ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවුණු කාන්තාවන්ට නොමිලේ නීති සහාය දුන්නා! මෙවර කාන්තා දිනයේදී සජිත් සරසවි දියණියන්ට අත දෙන්න අලුත් වැඩපිළිවෙළක් හදයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 8, 2026
in Exclusive
Reading Time: 28 mins read
A A
පාසල් සිසුවියන්ට මුලින්ම නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න යෝජනා කළා! ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවුණු කාන්තාවන්ට නොමිලේ නීති සහාය දුන්නා! මෙවර  කාන්තා දිනයේදී සජිත් සරසවි දියණියන්ට අත දෙන්න අලුත් වැඩපිළිවෙළක් හදයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් අවබෝධ කර ගන්නේ කාන්තා අයිතිය එක් දිනයකට පමණක් සැමරීම ක්‍රියාවට නැංවීම සීමා නොකර පැය 24ම දවස් 365ම කාන්තා අයිතිය ජයග්‍රහණය කරවන රටක් බවට අප රට පත් කිරීමට අප සියලු දෙනාම කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජගත් කාන්තා දිනය නිමිති කර ගෙන අද සමගි ජන බලවේගය හා සමගි වනිතා බලවේගය විසින් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුම හා එක්වෙමිනි.

කතාව ක්‍රියාවට නැංවීම වැදගත් බවට බොහෝ දෙනා ඉල්ලීම් කළ නිසා සමගි ජන බලවේගය අද දින විශේෂ වනිතා කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවත් මේ වනිතා කාර්ය සාධන බලකාය සමගි වනිතා බලවේගයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කර එදා බීජිං ප්‍රකාශනය හරහා කාන්තා අයිතිය සුරක්ෂිත කළා සේ ශ්‍රී ලාංකේය කාන්තාවට අහිමි වූ අයිතිය පුරුෂාධිපත්‍යයට යටපත් වී බොහෝ අවස්ථාවල දී බොහෝ ස්ථානවල හිංසනයට ලක් වෙමින් පීඩාවට ලක්වෙමින් අසරණභාවයට ලක් වෙමින් ඇති මොහොතක සැබවින්ම කාන්තා අයිතිය ක්‍රියාවෙන් සුරක්ෂා කරන්න කැප වෙන බවට ප්‍රතිඥා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

විශ්වවිද්‍යාලයට යන සිසුවියන්ට සජබෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක්

‘ජන නළ ලිය’ වැඩසටහන ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත වන සිසුවියන් හට විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව ක්‍රමයක් අද සිට ආරම්භ කරන බවත් කාන්තා සුබසාධනය කාන්තා කේන්ද්‍රීය සංවර්ධනය ජීවනෝපාය නගාසිටුවීම ඇතුළු වැඩපිළිවෙළ රට පුරා ග්‍රාම නිලධාරී වසම් 14008ක සහ කුඩා ගම් 50967ක ඉදිරි වසර 2 තුළ ක්‍රියාත්මක කිරීමට බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සේම නිවසේදී වැඩබිමේදී මහමගදී හිංසනයට ලක්වන කාන්තාවන්ට රැකවරණය ආරක්ෂාව ලබා දීමත් සමග කාන්තාවගේ අයිතිය සමග සමපාත වන ළමා අයිතිය සුරක්ෂා වන ගමනක් ද ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ගෘහයට ලැබෙන ආදායම් පහළ වැටීම නිසා අසරණ වන්නේ ගෙදර බුදුන් අම්මායි

මාතෘ හා ළමා මන්දපෝෂණය අද උග්‍ර වෙමින් පවතින මොහොතක වසර කිහිපයක් තුළ අප දැවැන්ත ඛේදවාචක 4කට මුහුණ දුන් බවත් මේ ඛේදවාචක 4 නිසා රටේ දුප්පත්කම වැඩි වී ආදායම්මාර්ග අහිමි වී ජීවනෝපාය කඩා වැටි ගෘහනියගේ අයිතිය විනාශ වී ඇති බවත් අද වන විට අප මැදපෙරදිග සිට ව්‍යාප්ත වෙමින් පවතින යුද්ධයට පවා මුහුණ දෙමින් පවතින බවත් මේ යුද්ධය නිසා අභියෝග රැසක් නිර්මාණය වී ආර්ථික වර්ධනයට, ජීවනෝපායට ගෘහයට ලැබෙන ආදායම් පහළ වැටීම නිසා අසරණ වන්නේ ගෙදර බුදුන් අම්මා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පිරිමින්ට සාපේක්ෂාව ගෙදර වැඩි වගකීමක් ඇත්තේ කාන්තාවටයි

පුරුෂ පාර්ශ්වය හා සංසන්දනය කරන විට වඩාත් වගකීමෙන් දූදරුවන් රැකබලා ගෙන පවුලේ උන්නතිය වෙනුවෙන් ලැබෙන මුදල් ඉතිරි කර පවුල ශක්තිමත් කරන්න ආයෝජනය කරමින් වැදගත් කාර්ය ඉටු කරන්නේ කාන්තාව බවත් මේ යුදමය තත්ත්වය තුළ දුප්පත්කම ඉහළයාමේ අවදානමක් ඇති බවත් ජීවනෝපාය පවා අහිමිවීමේ අවදානමක් ඇති බවත් ඊට අමතරව බඩුමිල වැඩි වී ජීවන බර වැඩි වීමේ බරපතල ඛෙදවාචකයක් ඇති වී අම්මා ඇතුළු කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරු සෝබනකාරී නාට්‍ය වෙනුවට සැබවින්ට කාන්තාව සවිබල ගන්වන ගමනක් යමු

මේ අවස්ථාවේදී අප සත්‍ය යථාර්ථය අවබෝධ කර ගෙන දැනුම උපයෝගී කර ගෙන ප්‍රශ්වලට විසදුම් සැපයිය යුතු බවත් සිහින ලෝකවලින් මිදී කටකතාවලට සවන් නොදී බොරු සෝබනකාරි නාට්‍යවලින් වින්දනයක් ලබනවා වෙනුවට රටේ සියලුම කාන්තාව ඉදිරියේ රට ඉදිරියේ ජනතාව ඉදිරියේ නිර්මාණය වන ප්‍රශ්න දෙස බැලිය යුතු බවත් මේ ප්‍රශ්නවලට විසදුම් සැපයිය යුතු බවත් නූගත්කම තුරන් කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එහි දී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමත් සක්වල වැඩසටහන හරහා ඩිජිටල් යුගය හා ඩිජිටල් සාක්ෂරතාව දැරියන් උදෙසා ලබා දිය යුතු බවත් නව දැනුම ලබා දීමේ වැඩපිළිවෙළ පවා ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලින් තෙරපුණු කාන්තාවට සජබෙන් නීති සහාය

ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලින් තෙරපී සිටින ණය බර තුළින් පීඩනයට අසහනයට ලක්ව තිබෙන කාන්තාව මුදවා ගැනීමට පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලින් තෙරපී පොඩිවී ඇති කාන්තා අයිතියට ශක්තියක් ලබා දීමට නොමිලේ නීති සහන වැඩසටහන් ආරම්භ කර නෛතික වශයෙන් කාන්තාව වෙනුවෙන් පෙනී සිට කාන්තාවට අවශ්‍ය අභිවෘද්ධිය ලබා දීමට පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථව දරිද්‍රතාව වෙනුවෙන් එදා අපි නැගූ හඩට අද වටිනාකමක් ලැබුණා

සමගි ජන වනිතා බලවේගය යනු සත්‍ය කතා කරන්න බය නැති බලවේගයක් බවත් යථාර්ථය පහදා දී ඔ්නෑ එපා කම් ගැන නොබියව කතා කරන බවත් එදා ආර්ථව දරිද්‍රතාව ගැන කතා කරන විට මඩ ගැසූ අය පවා දැන් ඒ යථාර්ථය පිළිගෙන මේ ආර්ථව දරිද්‍රතාව තුරන් කාන්තා සෞඛ්‍ය ප්‍රශ්නවලට විසදුම් සපයන්න ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම තේරුම් ගෙන ඇති බවත් සමගි ජන බලවේගය එවැනි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ඇත්ත සත්‍ය කතා කිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථව දරිද්‍රතාව තුරන් කරන්න සුළු පරිමාණ පාසල කේන්ද්‍ර කර ගෙන මේ වැඩසටහන් ආරම්භ කළත් රටේම කාන්තාවන් එකතු කර ගෙන සියලු දෙනාට නොමිලේ ඒ ශක්තිය ලබා දෙන ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරියටත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඩ නගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉන්දියාවේ NDTV නාළිකාවටත් කොන්ද කෙළින් තියාගෙන ලංකාවේ ස්ථාවරය පැහැදිලි කළා! දැන් WION නාළිකාවටත් විපක්ෂනායක සජිත් මැදපෙරදිග යුද්ධය ගැන ලංකාවේ ස්ථාවරය පැහැදිලි කළේ මෙහෙමයි! විදේශ ඇමැති කරපු පැහැදිලි කිරීමත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අද රෑ දොඹෙන් දෙන්නයි යන්නේ! “පුළුවන් හැකි පමණින් අද රාත්‍රියේ ආරක්ෂිතව සිටින්න”! ඉරාන වැසියන්ට අමෙරිකාවෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.