සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය. ‘‘මෙරට පැවති පැරණි QR ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමට රජය පියවර ගෙන...
Read moreගොවීන්ට QR කෝටාවට පරිබාහිරව ඉන්ධන ලබාදීමට තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. Sri Lanka Latest News එහි කොමසාරිස් ධම්මික රණතුංග මහතා සඳහන් කළේ, මේ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය එකඟත්වය පළ කර ඇති බවය. ඒ අනුව 2025/26 මහකන්නයේ...
Read moreමැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමග පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තෙල් අර්බූදයක් පැමිණීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙසත්ය.Sri Lanka Latest News එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා උපහාසාත්මක ලෙසින් විපක්ෂනායකවරයා හට...
Read moreමග හිටපු බයික් එක උස්සගෙනම තෙල් හොයාගෙන යන ගමන... මහියංගන සැරටම දැනුණු තෙල් ප්‍රශ්නය... Sri Lanka Latest News
Read moreඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි.Sri Lanka Latest News අද (16) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඈපා පංචාංග ලිත් කතෘ...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය ප්‍රාදේශ ලේකම් කොට්ඨාසයට අයත් සීතාඑළිය බෝල කන්ද ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන නෝනා බට්ටොන් (වයස අවු : 56) කාන්තාවකගේ කන හිසෙන් වෙන් වෙන අන්දමින් අසල්වැසි කාන්තාවක් විසින් සපා කෑමේ සිදුවීමක් පසුගියදා නුවරඑළිය රෝහලින් වාර්තා විය ,Sri Lanka...
Read moreආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා කවුරුන්ද යන්න පිළිබඳව මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා පවසයි. Sri Lanka Latest News අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව...
Read moreඅද පෙරවරුවේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන හල් වසා තිබුණු අතර සෑම ඉන්ධන හලක්ම අසල දිගු පෝලිම් පැවැති ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
Read moreමැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින් කාලීන විග්‍රහයක් සිදුකරනු ලැබ තිබේ.Sri Lanka Latest News පහත පළවන්නේ එම විග්‍රහයය. මැද පෙරදිග යුද්ධයDownload
Read moreලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී පෞද්ගලික සමාගමකට ලබා දුන් කොන්තරාත්තුවක් හේත-ුවෙන්, රජයට රුපියල් මිලියන 8.8 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර භාර ගැනීම සදහා මාර්තු- 27 වන දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.