මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමග පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තෙල් අර්බූදයක් පැමිණීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙසත්ය.Sri Lanka Latest News
එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා උපහාසාත්මක ලෙසින් විපක්ෂනායකවරයා හට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.










