ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නවෝත්පාදනය පිළිබඳ සාකච්ඡා සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාත්‍යන්තරව පිළිගත් ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් මහත්මිය හමුවිය.Sri Lanka Latest News මෙම රැස්වීම අතරතුර, හිටපු ලෝක බැංකු ආර්ථික විද්‍යාඥවරියක් සහ ග්‍රීක පාර්ලිමේන්තුවේ හිටපු...
Read moreබුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙරට ජාතික උරුමයන් හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් ප්‍රථම වරට ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක්...
Read moreමැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර...
Read moreබාල ගල්අඟුරු හේතුවෙන් දෛනිකව සිදුවන පාඩුව පියවා ගැනීමට නම් රට පුරා විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් එකවර නිවා දැමිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළා. Sri Lanka Latest News කෙසේ වෙතත් අමාත්‍ය සුනිල්...
Read moreටෙල් අවිව්, ඊශ්‍රායලය පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර අහසේ අසාමාන්‍ය ලෙස දහස් සංඛ්‍යාත කපුටන් රොද බඳිමින් නගරයෙන් ඉවතට පියාසර කරන අයුරු දැකගත හැකි විය. මෙම හදිසි සත්ත්ව සංක්‍රමණය සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව ඇති අතර, බොහෝ...
Read moreව්‍යාජ ලෙස මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේ මෙම සැකකරුවන් තිදෙනා...
Read moreසිය පක්ෂයේ නායකයා රටේ නායකයා බවට පත්කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News
Read moreජනාධිපතිතුමනි මාව බේරගන්න.. Sri Lanka Latest News
Read moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව අප්‍රේල් මස 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.Sri Lanka Latest News අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව...
Read moreඉරාන තානාපතිවරයා විවෘත ප්‍රකාශයක් මඟින් සහන ක්‍රමවේදයක් යටතේ අප රටට ඉන්ධන ලබා දෙන්න කැමැත්ත ප්‍රකාශ කළත් රජය තවදුරටත් ඉරානයෙන් සහන ක්‍රමයට ඉන්ධන ලබා ගන්න කටයුතු නොකරන්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් එදා ඇමෙරිකාව රුසියාවට පැනවූ සම්බාධකවලට දින 30ක විරාමයක් ලබා...
Read moreඅධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විරෝධතාවක් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අද (10) පැවැත්වුණා.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.