බාල ගල්අඟුරු හේතුවෙන් දෛනිකව සිදුවන පාඩුව පියවා ගැනීමට නම් රට පුරා විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් එකවර නිවා දැමිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළා. Sri Lanka Latest News
කෙසේ වෙතත් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ, පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් ප්‍රධාන නගරවල සහ අනෙකුත් නගරවල විදුලි පහන් නිවා දමා නිවසක එක් විදුලි බුබුලක් දැල්වීමට කටයුතු කරන ලෙසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.










