ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව අප්‍රේල් මස 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.Sri Lanka Latest News
අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.











