Exclusive

මෝඩි අද බැසිල්ට මොනවා කියයිද?

ඉන්දියාවේ දෙදින නිල සංචාරයේ අවසන් දිනයට පැමිණ සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතව සිටියේය. කෙසේ වෙතත්, රාජපක්ෂ සහ මෝදි අතර හමුව මෙතෙක් සිදු වී නොමැති බව විශ්වාසදායක ලෙස දැනගන්නට ඇත. Breaking News දැනගන්න දැන්ම...

Read more
අපේ රටට ගොඩ එන්න උදව් කරන්න! මුස්ලිම් රටවල තානාපතිවරුන්ට තරු පහේ හෝටලයකට එන්න කියලා අගමැති කාරුණික ඉල්ලීමක් කරයි!

ශ්‍රී ලංකාවේ නේවාසික ඉස්ලාමීය රටවල දූත මණ්ඩල ප්‍රධානීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බව තමන් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍යවරයා...

Read more
ලංකාවේ ඇල්ෆා අලුත් ප්‍රබේද?

පළමු අවස්ථාවෙන්ම කොරෝනා මර්දන ‘බූස්ටර් එන්නත’ ලබා ගන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාද්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. වයිරසය සෑදීම වළක්වා ගැනීම සහ මරණය වළක්වා ගැනීමට නම්...

Read more
හැමෝම බලන් ඉද්දි බැසිල් නවදිල්ලියේ ප්‍රසිද්ධ වැසිකිළියකට ගියේ ඇයි?

ඉන්දියාවේ, නවදිල්ලියේ පිහිටි සුලාබ් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සුලාබ් වැසිකිලි ජාත්‍යන්තර වැසිකිලි කෞතුකාගාරය නැරඹීමට මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ ගොස් තිබිණ. කලකට ඉහත ටයිම් සඟරාව විසින් ලොවපුරා ඇති අමුතු කෞතුකාගාර දහයෙන් එකක් ලෙස මෙම වැසිකිලි කෞතුකාගාරය නම්කර තිබිණ....

Read more
හරීන් පාස්කු පිපිරීම සහ ගෑස් පිපිරීම අතර සම්බන්ධයක් ගැන පාර්ලිමේන්තුවේදී සැක පළකරයි! (VIDEO)

පාස්කු බෝම්බ ප්‍රහාරය සහ ගෑස් පිපිරීම අතර සම්බන්ධයක් ඇති බවට තමන්ට සැක සිතෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ බලය වෙනුවෙන් බෝ්ම්බ ප්‍රහාරය එල්ල කළා සේ ගෑස් සමාගම් විකුණා දැමීම...

Read more
ඔමික්‍රෝන් දරුණුයි! රටවල් 6කට ලංකාව වහයි!

ඔමික්‍රෝන් රෝගීන් දෙදෙනකු පළමු වරට හදුනාගත් බව ඉන්දියාව අද තහවුරු කළේය. කර්ණාටක ප්‍රාන්තයෙන් මෙම රෝගීන් දෙදෙනා හදුනාගෙන තිබේ. දෙදෙනාම පිරිමි රෝගීන් වන අතර එක් අයකු 66 හැවිරිදිය. අනෙක් රෝගියා 42 හැවිරිදිය.

Read more
මිලියන ගණන් පඩි ගත් බවට චෝදනා එල්ල වූ ආයෝජන මණ්ඩලයේ සභාපතියි-අධ්‍යක්ෂ මණ්ඩලයයි එකපාර ගෙදර යයි!

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (2) යවා ඇතැයි වාර්තා වෙයි. සභාපති සංජය මොහොට්ටාල අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල් සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ  යන...

Read more
චීනය බේරෙන්න ගහන WOLF WARRIOR

උතුරේ දූපත් 3ක ඉදිකිරීමට නියමිතව තිබූ විදුලිබල ව්‍යාපෘති නවතා දැමීමට තීරණය කළ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් ඔස්සේ නිවේදනය කර තිබේ. තුන්වෙනි පාර්ශවයක් විසින් "ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ ගැටලු හේතුවෙන්" එම තීරණය ගත් බව එම ට්විටර් පණිවුඩයේ දැක්වෙයි....

Read more
අසනීප වීමෙන් පසු වික්ටර් රත්නායක එළියට එයි! මුල්වරට කතාකරයි! ආයෙත් සින්දු කියයිද? (VIDEO)

කලක් කිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් මේ වනවිට සිය නිහඩ බව බිදිමින් පළමු වතාවට මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දීමට පියවර ගෙන ඇත. ඒ සිරස එෆ්.එම්. නාළිකාව සමගිනි. Breaking News දැනගන්න දැන්ම Mawrata WhatsApp Group එකත් එක්ක...

Read more
කොරෝනාවලින් බැට කාලා පාසල් එන දරුවන්ගෙන් සල්ලි ඉල්ලා බලපෑම් කිරීම නවත්වන්න! විපක්ෂ නායක ආණ්ඩුවට දැනුම් දෙයි! (VIDEO)

දෙවසරකට වැඩි කලක් මේ රටේ දරු පරපුර අධ්‍යාපනය අතින් බලවත් පසුබෑමකට ලක්ව ඇති බවත් ආණ්ඩුවේ අකාර්යක්ෂම, අන්තනෝමතික කටයුතු නිසා රටම බැට කා සිටින අතර දරු පරපුරට ද අත්ව ඇත්තේ එවන් තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ වනවිට...

Read more
Page 2307 of 3493 1 2,306 2,307 2,308 3,493