ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව කප්පාදු කළ බවට ගුරු සංගමයෙන් රජයට චෝදනාවක්. Sri Lanka Latest News
Read moreතමන් ජේවීපීකාරයකු නොවන බව මුජිබර් රහුමාන් මහතා පැවසීය. Sri Lanka Latest News මුජිබර් යනු ජවිපෙ සාමාජිකයකු බවට උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
Read moreඉන්ධන බෙදුම්කරුවෝ අද දින තෙල් සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.Sri Lanka Latest News
Read moreජාතික සංවර්ධන බැංකුවේ(NDB) අභ්‍යන්තර වංචාවක් සිදුව ඇති නමුත් බැංකුව හොඳින් ප්‍රාග්ධනීකරණය කර ද්‍රවශීලව පවතින අතර, ගනුදෙනුකරුවන්ගේ ශේෂයන් බලපෑමට ලක් නොවී පවතින බවත්, මෙහෙයුම් බාධාවකින් තොරව අඛණ්ඩව සිදුවන බවත් ජාතික සංවර්ධන බැංකුව පැවසීය.Sri Lanka Latest News ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික...
Read moreඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.Sri Lanka Latest News එම සටන්විරාමය අද (06) දිනයේ සිට ආරම්භවීමේ අවස්ථාවක් ද...
Read moreකාලිිංග ඇල ගොවි සංවිධානයේ බලය අත්පත් කර ගැනීමට පැමිණි මැදිරිගිරිය සභාවේ මාලිමා මන්ත්‍රීවරුන්ට එරෙහිව ගොවීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.Sri Lanka Latest News ඒ අනුව අවසානයේදී මාලිමා මන්ත්‍රීවරුන් ගොවීන්ගේ හූ හඩ මැද පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.
Read moreඅද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි...
Read moreඅප්‍රේල් මාසයේ දහ වනදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.Sri Lanka Latest News අප්‍රේල් දහ වන දා යන දිනය තවදුරටත් දීර්ඝ නොකරන...
Read moreඉරානයේ උත්තරීතර නායකයා වන Mojtaba Khamenei ඔවුන්ගේ හමුදා මෙහෙයුම් මැදිරියට යන ආකාරය දැක්වෙන නව වීඩියෝවක් ඉරානය විසින් ප්‍රථම වරට නිකුත් කරයි.Sri Lanka Latest News වඩාත්ම අවධානයට ගත යුතු කරණය වන්නේ ඊශ්‍රායලය තමන්ගේ නීති විරෝදී න්‍යෂ්ටික බෝම්බ 80ත් -200ත් අතර ප්‍රමාණයක්...
Read moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම...
Read moreසමහර මිනිසුන්ගේ ජීවිත අපට ජීවිතය ගැන උගන්වන්නේ ඔවුන් කී දේවලින් නොව ඔවුන් ගත් තීරණවලින්. ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන කෞෂාල් රණසිංහගේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.