ඉරානයේ උත්තරීතර නායකයා වන Mojtaba Khamenei ඔවුන්ගේ හමුදා මෙහෙයුම් මැදිරියට යන ආකාරය දැක්වෙන නව වීඩියෝවක් ඉරානය විසින් ප්‍රථම වරට නිකුත් කරයි.Sri Lanka Latest News
වඩාත්ම අවධානයට ගත යුතු කරණය වන්නේ ඊශ්‍රායලය තමන්ගේ නීති විරෝදී න්‍යෂ්ටික බෝම්බ 80ත් -200ත් අතර ප්‍රමාණයක් රහසිගතව ගබඩා කර තිබෙනවා යයි සැලකෙන ඩිමෝනා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයේ විශාල රූපයක් එහි පිහිටීම හදුනාගන්න ඛණ්ඩාංක ඔවුන්ගේ අණදෙන මුලස්ථානයේ විශාල තිරයක් මත ප්‍රදර්ශනය කිරීමයි.
මෙම වීඩියෝව සජීවී පටිගත කිරීමක් හෝ AI විඩියෝවක්දයි යන්න තහවුරු කර නැත. කෙසේ වුවත් ඉරානය ලබා දෙන පණිවිඩය නම් ඉතාම පැහැදිලිය.










