පවතින අධික උෂ්ණත්වය මත නැන්දණිය හා ඇතිකරගත් ආරවුලක් මත සැමියා පහරදුන්නැයි උරණ වූ කාන්තාවක් සිරුරට ගිනි තබා ගනිමින් සියදිවි නසාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වත්තල, ඔලියමුල්ලේ පදිංචි නිශාන්ති රුවනි නමැති 34 හැවිරිදි කාන්තාවකි.Sri Lanka Latest News මෙම කාන්තාව තම සැමියා...
Read moreට්‍රම්ප් ජනපතිධුරයට සුදුසු නැති බවට සෙනට් සභිකයන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.Sri Lanka Latest News පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත් වීම විශේෂත්වයකි.
Read moreනවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණි.Sri Lanka Latest News ඒ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
Read moreමොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර Greg Gianforte සහ බ්‍රිගේඩියර් ජෙනරාල් මොන්ටානා ජාතික ආරක්ෂක සහකාර ජෙනරාල් BG Gibson විසින් කරන ලද ආරාධනයකට අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා, අමාත්‍ය (වාණිජ) නලින්ද විජේරත්න මහතා සහ ආරක්ෂක උපදේශක කොමදෝරු දුමිඳු අබේවික්‍රම...
Read moreහෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම තවදුරටත් තහනම් කර ඇති බවත්, අවසරයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවටත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් පර්සියානු බොක්කේ සිටින නෞකාවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය...
Read moreජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි විට විපක්ෂය පූසන් මෙන් සිටින බවත්, ජනාධිපතිවරයා ගිය විට සිංහයන් මෙන් හැසිරෙන බවත් ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
Read moreදිනකට ලංගම කොන්දොස්තරලා කෝටි දෙකක මුදලක් වංචා කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර තැබීමෙන් පසු, යළි නෞකා ගමනා ගමනය ආරම්භ වී ඇති බවට මුලික සළකුණු දක්නට ලැබෙන බව නාවික ගමනාගමනය පිළිබඳ තොරතුරු සපයන සමාගමක් වන මැරීන් ට්‍රැෆික් (Marine Traffic) අද උදෑසන අනාවරණය කර සිටියා.Sri Lanka Latest...
Read moreපාර්ලිමේන්තුවේ සිටින රටටම නයි ඇරිය අයකු අද ජනාධිපතිවරයා බොරු කියන බව කියමින් සිටින්නේ යැයි මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
Read moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. Sri Lanka Latest News සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට...
Read more‘බෝල්ට් ඇණ’ කිහිපයක් එකතුවෙලා කරන පෙරළිය ගැන පසුගියදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. අන්න ඒ බෝල්ට් ඇණ මැද්දට වැදිලා,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.