සාම්ප්‍රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.Sri Lanka Latest...
Read moreනිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී අදහස් දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත්...
Read moreමහනුවර පිහිටි නිවසේ පාතාලයේ අපරාධකරුවන් දෙදෙනකු රැඳී සිටි බව කියන සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) පැයක පමණ කාලයක් ප්‍රශ්නකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.Sri Lanka Latest News අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන...
Read moreලෙබනනයට ඊයේ (08) දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය. ඊශ්‍රායල...
Read moreමෙරට විදුලි සැපයුම අඛණ්ඩව සහ ස්ථාවරව සැපයීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක් තුළ ඊට මූලික හේතුවක් ලෙස සලකනු ලබන්නේ ලක්විජය බලාගාරයට සපයන ගල් අගුරුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය බවත් මේ සඳහා යොදා ගෙන ඇත්තේ බාල ගල්...
Read moreරජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ කරුණු හෙළිකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, "මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම...
Read moreප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ.Sri Lanka Latest News පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව බලා පිත්ව ගොස් තිබුණි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව...
Read moreගල් අඟුරු ගේනකොට කාපු නැති අය ගල් අඟුරු ගෙනාවට පස්සෙ හොඳට කාපු බව පේනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.Sri Lanka Latest News මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා "දැන් මේ ගමට...
Read moreඅමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් දශක ගණනාවක පසු පිළිසකර කර විවෘත කළ කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ සම්බන්ධයෙන් මගී ජනතාව සතුටින් අදහස් දැක්වූයේ මෙලෙසයි.Sri Lanka Latest News
Read moreබාල ගල්අගුරු ගෙන්වීම පිළිබද පාර්ලිමේන්තුව ඇතුළේ මුලින්ම සටන පටන් ගත් එස්.එම්. මරික්කාර් මහතා විගණන වාර්තාව පිටවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යළි අදහස් දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News
Read moreඅභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.