Sunday, July 5, 2026
 

Exclusive

ලයිට් බිල 75%කින් නගී! වෙනදා 1500ක් වෙච්ච බිල දැන් 2625ක්!

‍2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට 'නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම' මහජන උපගෝගිතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර ඇත.Sri Lanka Latest News අප්‍රේල් - ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව ක්‍රියාත්මක කරන ලද 10%ක ගාස්තු වැඩිවීමට අමතරව...

Read more

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය. ‘‘ගල් අඟුරු ගෙන්වීම හරහා රටට විශාල පාඩුවක් සිදුවුණ බවත් ඒ හරහා විදුලි පාරිභෝගිකයන්ට...

Read more
බාලදක්ෂ මාවතේ අලුත් පාලම බිමල් විවෘත කරයි! I Sri Lanka Latest News

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීම අද (08) සිදු කෙරුණි.Sri Lanka Latest News ඒ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ...

Read more
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප්‍රේල් මාසයේ 11%ක් විදුලි බිල වැඩි කර නැවත මැයි මාසයේ දී 30%කින් එය වැඩි කරන්න රජය යෝජනා කර ඇති බවත් එසේ උපයා ගන්න මුදල රු. බිලියන 41.5ක් බවත් මේ රු. බිලියන 41.5න් දළ දශයෙන් අඩක් එනම් රු. බිලියන 20.5ක් වැය...

Read more
අර්ජුනට නඩු වැටුණේ හොරකම් කරපු නිසා නෙමෙයි පාඩු කරපු නිසා! කුමාර ජයකොඩිත් බාල ගල්අගුරු ගෙන්වලා විශාල පාඩුවක් කරලා! පෙර වැරදි තියෙද්දිත් අනුර එයාව ජාතික ලයිස්තුවෙන් අරන් ඇවිත් ඇමැතිකම දුන්නු නිසා අනුරත් මේ පාඩුවට වගකිව යුතුයි! දැන් කෝ හෘදය සාක්ෂිය..? VIDEO I Sri Lanka Latest News

බාල ගල් අගුරු ගෙන්වීමෙන් මහදවල් මහා මංකොල්ලයක් සිදුකොට ඇති බව බලශක්ති විද්‍යාඥ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දුන්නේ මින් රටට සිදුව ඇති පාඩුව බිලියන 30ත් 40ත් අතර විය හැකි බවකි.

Read more
අරාබි කවුන්සිලයේ තානාපතිවරු අනුර හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News යුදමය තත්ත්වයත් සමග මැදපෙරදිග කලාපයේ රටවල් මුහුණ දී ඇති අභියෝග සහ විශේෂයෙන් එම රටවල සාමයට,...

Read more
කුමාරව ටිල්වින් දැකලවත් නැද්ද? එහෙනම් කොහොමද ඇමැති වුණේ? VIDEO I Sri Lanka Latest News

අඩුම තරමින් කුමාර ජයකොඩි අමාත්‍යවරයාව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා හෝ දැක නොමැති බව ජවිපෙ හිටපු සාමාජිකයකු වන විමල් වීරවංශ මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
ඔන්න කසාද බැඳලත් ඉවරයි! වෙඩින්හෝල් 40%කින් ගණන් ඉහළ දමයි!

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද (08) සිට ඉහළ නැංවූ බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, අකිල ජයරත්න මහතා පවසා සිටියේ, මැයි...

Read more
‘පච මදිවට හොරු.. අනුරට බෑ’ වත්තලට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

වත්මන් රජය ආර්ථික ප්‍රතිපත්ති නිසා පීඩාවට පත් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීමටත් වත්මන් රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය ගැන ජනතාව දැනුවත් කිරීමත් අරමුණු කර ගෙන සමගි ජන බලවේගය විසින් අප්‍රේල් 6 වැනිදා වත්තල ප්‍රදේශයේ දී සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.Sri Lanka Latest News...

Read more
Page 191 of 5085 1 190 191 192 5,085

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

‘බෝල්ට් ඇණ’ කිහිපයක් එකතුවෙලා කරන පෙරළිය ගැන පසුගියදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. අන්න ඒ බෝල්ට් ඇණ මැද්දට වැදිලා,...

Read more