එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලය විසින් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 450කට ආසන්න වටිනා අවි ගනුදෙනුව අනුමත කිරීමට මාවත විවෘත කරමින්, එයට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනා දෙකම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇත.Sri Lanka Latest News ඩොලර් මිලියන 295ක බුල්ඩෝසර් සම්බන්ධ යෝජනාව 59-40 ලෙසත්,...
Read moreගල්අඟුරු වංචාව ගැන දැන් බොහෝ දෙනෙක් බොහෝ කතා කියනවා. සමහරු උත්සාහ කළා ගල්අඟුරු වංචාව සිද්ධ වුණේ නෑ කියලා කියන්න. ඒත් අවාසනාවකට දැන් එහෙම ගල්අඟුරු වංචාවක් සිද්ධ වුණේ නෑ කියලා කියන්න පුළුවන් ජගතෙක් නෑ. දැන් බොහෝ අය උත්සාහ කරන්නේ ගල්අඟුරු වංචාවක්...
Read moreපරිසරය, සංස්කෘතිය හා සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ගහට පොත්ත වගේ බැඳිලා තියෙන දෙයක්. සිංහල දෙමළ අලුත් අවුරුද්ද බැඳිලා තියෙන්නේ පාරිසරික සාධක එක්ක. ඒක චිරාත් කාලයක් තිස්සේ පැවැතගෙන එන දෙයක්. ලෝකයේ විවිධ රටවල විවිධාකාර සංස්කෘතික උත්සව අටෝරාශියක් තිබුණත්, පරිසරය හා...
Read moreසිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියන්නේ හැමෝගේම හිතේ සතුට සැනසීම එකමුතුකම එකතුවෙච්ච සුන්දර කාලසීමාවක්. ගම පුරා කැවුම් කිරිබත් සුවඳ සමග සතුටු සිනා හඬ පැතිරිලා යන කාලයක්. ඒත් ඒ සතුට සමගිය පිරී ඉතිරී යන කාලයේ අපට අහන්න ලැබුණේ තරුණයෙකුගේ හිතේ බලාපොරොත්තු...
Read moreඓතිහාසික අනුරාධපුර රාජධානිය යනු හුදු නටබුන් නගරයක් නොව, අතීත හෙළයා සතු වූ අසමසම තාක්ෂණික ඥානය ලොවටම කියාපාන ජීවමාන කෞතුකාගාරයකි. මහා මාර්ග, අහස සිඹින ස්තූප සහ විස්මිත වාරි පද්ධති මධ්‍යයේ අපේ අවධානයෙන් ගිලිහී ගිය එහෙත් විස්මය දනවන තවත් ඉංජිනේරුමය ආශ්චර්යයක් වන්නේ...
Read moreහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සදහා අද දින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මහර බන්ධනාගාරයට ගොස් තිබිණ. Sri Lanka Latest News
Read moreහෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී නෞකා දෙකකට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Sri Lanka Latest News අද (18) දිනයේ දී හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැමිණි යාත්‍රා දෙකකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බව සමුද්‍ර ආරක්ෂක මූලාශ්‍ර උපුටා...
Read moreගල්අඟුරු ආනයනය පිළිබඳ මෑතකදී නිකුත් වූ විගණන වාර්තාවත් සමග ආණ්ඩුව ආරක්ෂා කිරීමට තමන් මෙතෙක් දැරූ ස්ථාවරය අත්හැරීමට සිදුව ඇතැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.Sri Lanka Latest News මීට පෙර ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම ගනුදෙනුවේ සැක සහිත තැන් පිළිබඳ ආණ්ඩුවට...
Read moreඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක සහතික කිරීම් සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් පිළිවෙතත්, යුක්රේන සහ ඉරාන යුද්ධ හේතුවෙන් ඇමෙරිකානු අවි සැපයුමට එල්ල වී ඇති පීඩනයත් හමුවේ පෝලන්තයේ සිට පිලිපීනය දක්වා වූ ඇමෙරිකානු මිත්‍ර රටවල් ජපානය දෙසට යොමු වෙමින් පවතින බව...
Read more‘පිස්සෙක් රජු වුණත් එකයි, රජු පිස්සෙක් වුණත් එකයි’ යැයි එක්තරා අපූරු ලෝක කියමනක් ඇත. එම කියමනටම සමාන අරුතක් ගෙනෙන තවත් කියමනක්ද ඇත. එය නම් ‘පිස්සෙකුට රජෙක් වෙන්නත් බෑ, රජෙකුට පිස්සෙක් වෙන්නත් බෑ’ යන වදනයි. යම් කාලවකවානුවලදී ලෝකයේ විවිධ විද්වත් පුද්ගලයන්...
Read moreඅද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින බවත් මෙසේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.