අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉවුම් පිහුම් ගෑස් සහ ඉන්ධන සඳහා ඉහළ යන පිරිවැය පාසලේ දිවා ආහාර වැඩසටහනට අභියෝගයක් බව සැපයුම්කරුවන් පවසයි.Sri Lanka Latest News බොහෝ පාසල් ආහාර සැපයුම්කරුවන් අඩු වරප්‍රසාද ලත් පසුබිම්වලින් පැමිණෙන අතර මිල ඉහළ යාම ඔවුන්ට දරාගත නොහැකි වී තිබේ....
Read moreබාල ගල්අගුරු ගෙන්වා රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් වහාම වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරිය යුතු බව පුබුදු ජයගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreඅනාවැකිය හරි ගියා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවූයේ ආණ්ඩුව මුල් කරගෙන විශාල දේශපාලන දෙදරීමක් සිදුකරමිනි. ඒ, ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් විපක්ෂය මාස ගණනාවක් තිස්සේ සිදුකළ අනාවරණයන්වල කූටප්‍රාප්තිය සනිටුහන් කරමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව...
Read moreපවතින සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුළ රට තවදුරටත් ආගාධයකට ඇද දමමින් පවතින බවත්, රට සැබෑ ලෙසම දියුණු කිරීමට නම් වත්මන් රජය වටා සිටින 'ඩීසල් සහ ගල්අඟුරු මාෆියාව' වහාම පරාජය කළ යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ...
Read moreගල්අගුරු වංචාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහාය දැක්වීම සදහා කුමාර ජයකොඩි ඉවත් වූ බවට කරන ප්‍රකාශ පට්ටපල් බොරුවක් බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreHSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ තෙල් මිල පිළිබඳ ප්‍රකාශය වැරදි ලෙස පෙන්වීමට රජය සහ රාජ්‍ය තෙල් බෙදාහැරීමේ ආයතනයේ නිලධාරීන් උත්සාහ කර ඇති බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් චෝදනා එල්ල කර තිබේ.Sri Lanka Latest News ඔහු...
Read moreඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ. Sri Lanka Latest News අද පැමිණෙන ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර...
Read moreහෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව ඉරාන රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.Sri Lanka Latest News මේ පිළිබඳව කරුණු විමසීම සඳහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයාව ඊයේ (18) සන්ධ්‍යාවේ ඉන්දීය විදේශ...
Read moreවැලිගම ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 11.40ට පමණ මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...
Read moreගාලු දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට පිටිගල පොලිස් වසමේ බඹරවාන ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News පෙරේදා (17) රාත්‍රී දොළහට පමණ කිසියම් පුද්ගලයකින් පිරිසක් විසින් කලහකාරි අන්දමින් හැසිරීම...
Read moreස්වභාවික ආපදා මගින් පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන්ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.