ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. Sri Lanka Latest News ඒ, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසිනි. ඒ අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන සේවා...
Read moreඉන්ධන මිලෙහි සිදු වූ සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News එහි ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ මෙම ගාස්තු සංශෝධනය...
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මැයි මස 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම කොමිසම විසින් දැනුම්දීමක් කර තිබේ.Sri Lanka Latest News ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්...
Read moreඉදිරි මාස කිහිපය තුළ නඩු එක දිගට අහන බවත්, අවශ්‍ය නම් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හෝ ඇතුළට දමන බව ඇමැති නලින්ද ජයතිස්ස මහතා කීය.Sri Lanka Latest News
Read moreසජබ මැයි දින රැලියේදී අදහස් දැක්වූ සියලුම සජබ ජ්‍යෙෂ්ඨයන් සහ තරුණ නායකයන් ඒකමතිකව ප්‍රකාශ කොට සිටියේ මේ රට ගොඩනැගිය හැකි එකම නායකයා වෙන කිසිවකුත් නොව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යැයි කියාය.Sri Lanka Latest News සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය වටා ගොනු...
Read moreමහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා වන ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ(50)ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය හා පහළොස් හැවිරිදි දියණිය ලබාදී ඇති සාක්ෂි අනුව එය බල නහර කපාගෙන සියදිවි හානිකර කර ගැනීමකි. මෙවැනි කටයුතු පිළිබඳව ලංකාවෙ හෝ පිටරට වාර්තා තියෙනවා...
Read moreආර්ථික පරිවර්තනය, කලාපීය ස්ථාවරත්වය සහ අනාගත දියුණුව සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.Sri Lanka Latest News විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පැවති...
Read moreඉන්ධන මිල ගණන් නැවතත් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.Sri Lanka Latest News එම මිල ගණන් පහතින්, https://sinhala.mawratanews.lk/exclusive/oil-prices-will-have-to-be-raised-by-another-small-amount/
Read moreමහින්දානන්ද අලුත්ගමගේ පදනම සතුව නාවලපිටියේ තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක් සහ ගොඩනැගිල්ලක් යළි දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
Read moreපහතට නෙමෙයි හැමෙකම මිල උඩ දැම්මා පා පැදියකින් බසයෙන් කොළඹට එනවාමහගෙයි බත් එපා අපි ගෙදරින් කනවාපඩියක් මොටද ඒකත් රජයට දෙනවාදෙනු මැන බලය රටටම සුරසැප දෙනවා හැත්තෑ හයක සාපයෙ දොස දකිනව දදෙස් පාලකයො තරවුණ හැටි පෙනෙනව දගැසු හැටි කොමිස් කොතරම් දැයි...
Read moreපියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.