දැනටමත් සජබය සහ එජාපය එකතු වී ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දිනයේදී සදහන් කළද එසේ පක්ෂ දෙක එකතු කළ නොහැකි බව හිටපු එජාප මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ සදහා කමිටු...
Read moreඅප රටේ පළාත්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම් හා උප ප්‍රාදේශීය ලේකම් ක්ෂේත්‍ර පරිපාලන ක්ෂේත්‍ර විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන බවත් පළාත් 9ම දිස්ත්‍රික් 25ම රාජ්‍ය ප්‍රතිපත්තිය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන මේ පරිපාලන ව්‍යූහය මාලිමවේ දේශපාලනීකරණට සහ පක්ෂ දේශපාලන...
Read moreමැයි දිනයට ප්‍රථම ඉන්ධන මිල වැඩි කළේ නම් ජාතික ජන බලවේගයේ මැයි දින රැලියට ජනතාව පැමිණෙන්නේ නැති නිසා රජය හිතාමතාම මිල සංශෝධනය ප්‍රමාද කළ බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසනයේ වැඩ බලන ආසන සංවිධායකවරයා වශයෙන් නුවරඑළිය මහ නගර සභාවට ක්‍රිකට් පිත්ත ලකුණෙන් තරග කර සභිකයන් තිදෙනෙකු මහ නගර සභාවට තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් නායක...
Read moreමින් ඉදිරියට වෙන ආණ්ඩු රටේ නොමැති බවත්, මාලිමාව දිගටම ආණ්ඩු කරන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළුතර මාලිමා මැයි රැළියේදී පැවසීය. Sri Lanka Latest News
Read moreභූතයෝ වැඩ අල්ලයි සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ගොඩනැගෙමින් පවතින එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා එජාපය ඇතුළේ සිටින භූතයන් දෙදෙනකු කටයුතු කරමින් සිටින බව අප මෙම තීරයේ ලිව්වේ වරක් දෙවරක් නොවේ. පක්ෂ දෙක අතර යම් සමගියක් ගොඩනැගීම සඳහා...
Read moreජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ. ගෝලීය ආර්ථිකයේ පවතින මන්දගාමී ස්වභාවය සහ ඇතැම් රටවල ඉන්ධන ඉල්ලුම අපේක්ෂිත මට්ටමට වඩා අඩුවීම මෙම මිල පහළ යාමට ප්‍රධානතම හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.Sri Lanka...
Read moreජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. Sri Lanka Latest News ඒ, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසිනි. ඒ අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන සේවා...
Read moreඉන්ධන මිලෙහි සිදු වූ සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News එහි ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ මෙම ගාස්තු සංශෝධනය...
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මැයි මස 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම කොමිසම විසින් දැනුම්දීමක් කර තිබේ.Sri Lanka Latest News ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්...
Read moreලෝක මානවයා ගැන කතාකරන අපට අපගේ මානව ඉතිහාසය ගැනද සාඩම්බර විය හැකි, අගනා ඉතිහාසගත උරුමයකට හිමිකම තිබේ. ඒ ඉතිහාසය පිළිබඳ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.