විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අද දින සිය පාර්ලිමේන්තු කතාවේදී ආණ්ඩුවේදී ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේ මෙසේය.Sri Lanka Latest News
Read moreමහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 139කින් පාර්ලිමේන්තුවේදී අද (7) සම්මත විය. Sri Lanka Latest News යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 6ක් පමණි.
Read moreසෝලා ව්‍යාපෘතියක් මුල්කරගෙන අද දින සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හට ප්‍රබල චෝදනාවක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ හිටපු අමාත්‍යවරයා හැකිනම් තමන්ට එරෙහිව සීඅයිඩිය හමුවේ පැමිණිල්ලක් කරන ලෙස...
Read moreමන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ කුරුණෑගල නාගරික මන්ත්‍රීවරයා අද සවස සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළේ මෙසේය.Sri Lanka Latest News ඉල්ලා අස්වෙමින් කළ කතාව!
Read moreපාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරියානු රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ භාශා දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ දකුණු කොරියාවේ Gyeongsangbuk-do පලාත් සභාව සහ සෙමාවුල් පදනමේ මූල්‍යමය දායකත්වයෙන්...
Read moreමහබැංකු හොරකමට රනිල් වික්‍රමසිංහ මහතා හිරේ දමනවා යැයි කියමින් බලය ගත් ආණ්ඩුව අද එය නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයක් මතුවන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
Read moreරී ලංකා ආදිවාසි උරුමය සංස්කෘතිය සහ අනන්‍යතාව ආරක්ෂා කරමින් රතුගල ආදිවාසි ප්‍රජාව වෙනුවෙන් දිගුකලක් කැපවී සුවිශේෂ සේවාවක් ඉටු කළ දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන්ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සාතිශය සංවේගය පුදකර සිටින බව සිය ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරමින් විපක්ෂ නායක...
Read moreමහජන ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවට ලක්වන මේ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා අදාළ කරුණු කාරණා ඉදිරිපත් කළේ මහපොළොවේ සිටගෙන ද කියා ගැටලුවක් ඇති බවත් දිට්වා ව්‍යසනයෙන් විපතට පත් අයට සහනාධාර දුන් ආකාරය කිව්වත් ටකරමක් ගියත් රු. මිලියනයක්, නිවාස හානිවලට මිලියන 5ක් සහ...
Read moreවිපක්ෂනායවරයා ඉලක්ක කර අද දින සභානායක බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශයක් හේතුකොටගෙන පාර්ලිමේන්තුවේදී විපක්ෂානායකවරයා හා සභානායකවරයා අතර උණුසුම් අදහස් හුවමාරුවක් සිදුවිය.Sri Lanka Latest News
Read moreකැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.