සෝලා ව්‍යාපෘතියක් මුල්කරගෙන අද දින සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හට ප්‍රබල චෝදනාවක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ හිටපු අමාත්‍යවරයා හැකිනම් තමන්ට එරෙහිව සීඅයිඩිය හමුවේ පැමිණිල්ලක් කරන ලෙස දැනුම් දී සිටියේය.










