• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියේ තරුණයන්ට කොරියාවට යන පාර පෙන්නයි! PHOTOS I Sri Lanka Latest News

May 7, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
නුවරඑළියේ තරුණයන්ට කොරියාවට යන පාර පෙන්නයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරියානු රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ  භාශා  දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ දකුණු කොරියාවේ  Gyeongsangbuk-do පලාත් සභාව සහ සෙමාවුල් පදනමේ මූල්‍යමය දායකත්වයෙන් අඛණ්ඩව තුන්වන  වරටත් සිසුන් 140 කට මෙම වසරේ පැවත්වීමට නියමිත නොමිලේ කොරියානූ භාශා පාඨමාලාවේ සමාරම්භක උළෙල  2026.05.06 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවත්විණි.

මෙම වැඩසටහන නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීකා කවිසේකර  මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගේ හා සෙමාවුල් පදනමේ අධ්‍යක්ශක චෝ ජුන් හ්යොන්ග් (Mr. Cho Jun Hyeong) ව්‍යාපෘති කළමනාකරු විරාජ් සම්පත් සහ ප්‍රධාන කොරියානු භාෂා උපදේශක එස්.ජගන්ත් නාදන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ ,

මෙම භාෂා පුහුණු පාඨමාලාව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපෘතියකට අනුව සිදු කරනු ලබන අතර මෙයට පෙර වසර දෙක තුළ කණ්ඩායම් දෙකක් සඳහා නොමිලේ පාඨමාලාව සාර්ථකව පවත්වා නිම් ක්ර ඇති අතර මෙවර 2026 කණ්ඩායම තුන්වන කණ්ඩායම වශයෙන් මෙම පාඨමාලාව හදාරනු ලබයි ,

මෙම කොරියානු භාෂා පාඨමාලාව සදහා කොරියාවේ ග්‍යොන්සන්බුක් දො (Gyeongsangbuk-do) පලාත් සභාව සහ සේමාවුල් පදනම විසින් සම්පූර්ණ මූල්‍ය පිරිවැය දරන අතර සමාරම්භක උලෙළේදී දරුවන්ට පාඨමාලාවට අදාල සියලුම මාර්ගෝපදේශක පොත් සහ අනෙකුත් අධ්‍යයන උපකරණ නොමිලේ ලබාදෙනු ලැබිණි.

තවද පසුගිය වසර ඊ.පී.එස්.ටොපික් භාෂා විභාගයේ (EPS TOPIK EXAM) තුළින් ඉහල සාමාර්ථ පසුගිය වසර දෙක තුළ මෙම ව්‍යාපෘතිය මගින් කොරියානු භාෂාව අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන් ලබාගෙන තිබුණු අතර එම දරුවන්ද ඇගයීමට ලක් කිරීම මෙහිදීී සිදුවිය ,

නුවරඑළිය  එක තුළ ක්‍රියාත්මක සේමාවුල් ව්‍යාපෘතිය තුළින් කොරියානු භාශා පුහුණු වැඩසටහනට අමතරව කාන්තාවන් මූලික කරගනිමින් මැහුම් ව්‍යාපෘතියක් හා එළවළු ව්‍යාපෘතියක් මෙන්ම වැඩිහිටියන් උදෙසා තව ව්‍යාපෘතියක්ද පාසල් දරුවන් උදෙසා ස්මාට් ක්ලාස් රූම් (smart class room) ව්‍යාපෘතියක් ද මූලිකව පවත්වනු ලබයි.

එයට අමතරව ඉදිරි වසර වලදීද ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ව්‍යාපෘති රැසක් සිදුකිරීමට ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව  සේමාවුල් පදනම දියත් කිරීමට බලපොරොත්තු වේ.

SendShareShare
Previous Post

රනිල් හිරේ දානවා කියලනේ බලේ ගත්තේ..! ඇයි කරන්නේ නැත්තේ? තාජුඩීන්ගේ දුරකතන දත්ත මකපු කෙනා අද ජනාධිපතිගේ ඩිජිටල් උපදේශක! VIDEO I Sri Lanka Latest News

Next Post

අබිරහස් උණක් දෙනියායේ පාසල් 4ක් වහයි! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.