රී ලංකා ආදිවාසි උරුමය සංස්කෘතිය සහ අනන්‍යතාව ආරක්ෂා කරමින් රතුගල ආදිවාසි ප්‍රජාව වෙනුවෙන් දිගුකලක් කැපවී සුවිශේෂ සේවාවක් ඉටු කළ දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන්ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සාතිශය සංවේගය පුදකර සිටින බව සිය ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ඔහුගේ අභාවය රතුගල ආදිවාසී ප්‍රජාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම පිරවිය නොහැකි හැඩසක් වන බවත් දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසිය.








