කොළඹ නගරයේ පිහිටි රජයට අයත් සුඛෝපභෝගී ඇමති බංගලා 24ක් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහ තානාපති සේවයට යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News මෙම ව්‍යාපෘතිය යටතේ ස්ටැන්මෝ චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, කැප්පෙටිපොළ මාවත සහ විජේරාම මාවත වැනි ප්‍රධාන පෙළේ...
Read moreවියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වියට්නාම් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරමින් සිදුකළ කතාව මෙසේය.Sri Lanka Latest News
Read moreරංගගේ අබිරහස මහා භාණ්ඩාගරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිදුවීම මේ වනවිට හරියට හින්දි සිනමා පටයක මෙන් වරෙක ත්‍රාසජනක බවක්ද, තවත් වරෙක භීතිය මුසු ආකාරයේ එකක් බවටද පත්ව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව පසුගිය මාස කීපය පුරා වරින්...
Read moreගම්පහ පැවැති පොහොට්ටු රැස්වීමකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා දේශපාලන රහසක් හෙළිකරමින් රට වත්මන් තත්ත්වයට ඇද දැමුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී අගමැති සිහිනවල සිටි කණ්ඩායමක් බව අනාවරණ කර සිටියේය.Sri Lanka Latest News
Read moreපැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පහර දීමක් සිදුවූ බවට සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දින කිහිපයේම විශාල වශයෙන් ප්‍රචාරය වූ ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා අද දින යූටියුබ් නාළිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණේ මෙසේය.Sri Lanka Latest News https://www.youtube.com/watch?v=cFTCJFFZ5MU
Read moreකොන්ක්‍රීට් කරන ලද මහනුවර අතුරු මාවතක් විවෘත කිරීම සදහා සහභාගී වූ නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි මහතා සහභාගී වී සිටියේ මෙසේය.Sri Lanka Latest News
Read moreආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතාට අත තැබුවහොත් එය ආණ්ඩුවේ අවසානය වනු ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreකුප්‍රකට එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසම හමුවට කැදවා තිබේ.Sri Lanka Latest News මැයි මාසයේ දොළොස්වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී...
Read moreහැර යාමේ ගතිකත්වය: සගයන් විවේචකයන් බවට පත්වන විටආම් ආද්මි පක්ෂය (AAP)ය බිඳවැටීමේ වඩාත්ම හානිකර ලක්ෂණයක් වූයේ පීඩනය හමුවේ එහි අභ්‍යන්තරය ඉතා වේගයෙන් විසිරී යාමයි. දූෂණ චෝදනා එල්ල වෙද්දී සහ මැතිවරණ පරාජයන් එක්රැස් වෙද්දී, හිටපු හිතවතුන්, මන්ත්‍රීවරුන් සහ පක්ෂ නිලධාරීන් ගිලෙමින්...
Read moreවිදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම පොදුජනතාවගේ අදහස් විමසන විට ඒ සඳහා සමගි ජන බලවේගය ද ඉදිරිපත් වී බාල ගල් අගුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයන් කරපිට පටවන්න එපා යැයි යෝජනා ඉදිරිපත් කළත් එම විරෝධතා නොතකා මහජන උපයෝගීතා...
Read moreරාජ්‍ය ණය ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.