කුප්‍රකට එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසම හමුවට කැදවා තිබේ.Sri Lanka Latest News
මැයි මාසයේ දොළොස්වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන ලිපය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ දී ලැබුණු බව, ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.










