• About us
  • Contact us
Monday, June 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් එද්දි ඩොලර් 400ක් ගෙව්වා! කිසිම වැරදි දෙයක් කරලා නෑ! පොහොට්ටුවේ මහලේකම් නිවේදනයක් නිකුත් කරයි!

November 28, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කටුනායකට ආපු බැසිල් පොහොට්ටුවේ උණුසුම් පිළිගැනීම්ක්! මැතිඇමැතිවරු දණ ගහලා වඳී! ප්‍රභූ ආරක්ෂාවක් සහිතවම ‌කටුනායකින් කොළඹට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

එහිදී බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිද ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ද, තේ පැන් සංග්‍රහය සඳහා මුදල් ද, ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් සාගර කාරියවසම් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

SendShareShare
Previous Post

වඩාත් උත්තරීතර සේවාවක් සඳහා ලංකා බැංකුව කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමග ගිවිසුම්ගත වෙයි…

Next Post

මාධ්‍ය නිදහස රකින්න! ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටිනවා! විපක්ෂනායකගෙන් ප්‍රකාශයක්! (VIDEO)

MORE NEWS

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මෙන්න රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් ලොකු සහනයක්! වසන්ත පහසු ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්න යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

කුණු එකතු කරපු කඩුවලෙ නගර සභාව ‌ඩෙංගු අස්සේ හෙණ කුණු වැඩක් කරලා! කෝ මේ නගරාධිපති රන්ජන් ජයලාල්? I Sri Lanka Latest News

Load More
ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News

Book Retreats ජාත්‍යන්තර වාර්තාවට අනුව, 2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. මෙම ශ්‍රේණිගත...

Read more
හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News

මෙන්න රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් ලොකු සහනයක්! වසන්ත පහසු ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්න යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper