අවුරුදු 35දී බ්‍රිතාන්‍යයෙන් ඉහළම සම්මානය දිනාගත්තා! ලෝ ප්‍රකට නායකයන් එක්ක කතා කළා යාපනේ කරෙයිතිව් සිට බකින්හැම් මාලිගාවට ගිය රාජනායගම්! Sri Lanka Latest News
OBE යනු ඔෆිසර් ඔෆ් ද ඕඩර් ඔෆ් ද බි්‍රටිෂ් එම්පරර් යන්නයි. එනම් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයා වෙනුවෙන් උසස් කැපවීම් සිදුකරන ලද අයෙකුට...














