ලංකාව ලෝකෙට අරන් ගිහින් කප් ගහපු අපේ කොල්ලා! වනජීවී ඡායාරූපවලට හොඳම තැන කෙන්යාව! මෙක්සිකෝවෙදී මිලියන ගානක සමනල්ලු එක තැනක දැකගත්තා! පෝලා වළසුන් ෆොටෝ ගහන්න ආක්ටික්වල සීතලේ දවස් 14ක් නැවක හිටියා! මෙච්චර සම්පත් තිබිලත් වයිල්ඩ් ලයිෆ් ටුවරිසම්වලින් අපි ඉන්නේ පස්සේ! Sri Lanka Latest News
ඡායාරූපකරණය කියන්නේ අමුතු කලාවක්. ඒක ප්‍රගුණ කරලා ජාත්‍යන්තරය ජයගත්ත අපේ රටේ කීපදෙනෙක් ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක්ගේ ඡායාරූපවල අමුතු විශේෂත්වයක් තියෙනවා....














