• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදුල්ලේ දුෂ්කර රෝහලක පැය 24ම වැඩකරනවා! ගෙවල්වලටත් ගිහින් මිනිස්සු සුවපත් කරනවා! හැමෝම සචිත් වගේ දොස්තර කෙනෙක් වෙන්න බලන්න! එතකොට රටම ලස්සන වේවි! Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බදුල්ලේ දුෂ්කර රෝහලක පැය 24ම වැඩකරනවා! ගෙවල්වලටත් ගිහින් මිනිස්සු සුවපත් කරනවා! හැමෝම සචිත් වගේ දොස්තර කෙනෙක් වෙන්න බලන්න! එතකොට රටම ලස්සන වේවි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වගේ පිස්සු මිනිස්සු දැක්කාම ඇතිවන ප්‍රීතිය කියාගන්න බැරි තරම්. Sri Lanka Latest News
‘අමුතු දොස්තර’ බලද්දී හිතුණු එකම දේ තමයි, රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගත්තු අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද අපේ සමාජෙ සුවපත් කරන්න කියලා. ඒත් එක්කම මහා වේදනාවක් හටගත්තා කරන්න ඕනේ දේ මගහැරිල ඇවිත්ද කියලත්.

‘සී’ වර්ගයේ රෝහලක් වෙච්ච බදුල්ලේ දුෂ්කර ප්‍රදේශයක ඇති කැන්දගොල්ල රෝහලේ වැඩකරන මේ අමුතු දොස්තර තමයි සචිත් හර්ෂණ බණ්ඩාර සහෝදරයා. රෝහලටම ඉන්නේ දොස්තරලා දෙන්නයි. සචිත් පැය 24 පුරා සේවයට සැදීපැහැදී ඉන්නේ. කැන්දගොල්ලේ නොගිය ගෙදරක් නෑ. ගෙවල් ගානෙ යමින් මිනිස්සු සුවපත් කරනවා. දැන් අවුරුදු කීපයක් තිස්සේ මේ පිස්සු වැඩේ කරනවා.

සාමාන්‍ය රෝහල් ප්‍රතිකාරවලට අමතරව පුනරුත්ථාපන ඒකකයකුත් පවත්වාගෙන යමින් විවිධ ගණයේ රෝගවලට ප්‍රතිකාර ලබාදෙමින් මිනිස්සුන්ට ජීවත් වෙන්න වාසනාව උදාකරනවා.

මෙලහකටත් මියැදෙන්න හිටපු මිනිස්සු බොහොමයක් අදටත් ජීවත් වෙන්නේ දොස්තර සචිත්ගේ ඒ දුෂ්කර ව්‍යායාමය නිසයි.
පූර්ව වියේදීම පිළිකාව හඳුනා ගැනීම නිසා එය වර්ධනය වෙන්න නොදී ඔහු බේරාගත් ජීවිත ගණන බොහෝයි. ඒ වගේම වෙනත් බෝ නොවන රෝගවලින් මිනිස්සුන්ට ලබාදීපු අතිරේක ජීවන කාලයේ නිමැවුම්කරුවා ඔහුයි.

රස්සාව ඔළුව උඩ තියන් අභිමානෙ කරේ බැඳන් ඉන්නෙ නැතිව පොළොවේ පයගහලා තමන්ගේ යුතුකම ගැන පමණක් සිතා වැඩකරන මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු කෙතරම් වාසනාවක්ද?

අර බොරු සංගම්වලට හොඳ කනේ පාරක් මේ වගේ මානුෂීය මිනිස්සු. ඒ අයටත් පුළුවන් මේ හොඳ ආදර්ශ ඔවුන්ගේ ජීවිතවලටත් එකතු කරගන්න.
ආදරණීය සචිත් සහෝදරයා,
ඔබ සැබෑ විප්ලවවාදියෙක්…
ඔබ සැබෑ සමාජවාදියෙක්…
ඔබ සැබෑ මනුස්සයෙක්…
ශ්‍රේෂ්ඨ ලාංකික පුත්‍රයෙක්…
නිදුක් නිරෝගීභාවය සපිරි සදා ජය…

මගේ හිතේ ඉන්න මිනිස් චරිතවලට පණ පොවන්න ආපු උඹට පට්ට ආදරෙයි සහෝදරයා…

(නුවන් මුදලිගේ ෆේස්බුක් පිටුවෙනි)

SendShareShare
Previous Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවම දෙදරුම් කැවූ අනුරගේ පොදු සමාව ! නිදහස් කරලා තියෙන්නේ ලෝක හොරෙක්! Sri Lanka Latest News

Next Post

ලාල්කාන්තගෙන් ඉතා අවංක හා ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! මේ රටේ කඩා වැටීමට අපිත් වගකියන්න ඕන! අපි තමයි කිව්වේ උපාධිධාරීන් රජයේ රස්සාවලට බඳවාගනිව් කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.