ආපු හැටි තියෙනවා..! ගිය හැටියක් නෑ! බිලියන 1.8ක මුදල් වංචාවකට මුදල් අධ්‍යක්ෂවරයකුගේ වැඩ තහනම්! Sri Lanka Latest News
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රධාන මුදල් අධ්‍යක්ෂක සම්පත් ගනේපොළ ආරච්චිගේ වැඩ තහනම් කිරීමට එහි ඉහළ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා....














