• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලෙඩ අඩු වැඩි කරවන පංචමහා බලවේග

November 14, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ලෙඩ අඩු වැඩි කරවන පංචමහා බලවේග
Share on WhatsAppShare on Facebook

පංච මහා භූත නිශ්චලව ශරීරයේ තැන්පත්ව නොපවතී. මේවා නිරන්තරයෙන් කැලඹීම්වලට ලක්වෙයි. මේ කැලඹීම් නිසා ශරීරයේ පවතින නිරෝගී බවටද බාධා පැමිණේ. මේ නිසා අනේක වූ විවිධාකාර රෝග ශරීර කූඩුව මතට පතනය වේ. මෙහිදි සලකා බැලිය යුතු කරුණකි. එනම්, විවිධ භූත ශක්තීන් නියෝජනය කරන විවිධ ශරීර කොටස්ද පවතී.
පඨවි
ශරීරයේ මාංස පේශී, සන්ධි හා හිසකෙස් ප්‍රධාන වශයෙන් පඨවි භූත ශක්තිය නියෝජනය කෙරේ. පඨවි ධාතුවට අයත් ග්‍රහයා පීඩිතවීමෙන් සෙම් කෝපවීමද, ඇතැම් අවයව ඉදිමීමටද ලක්වේ.
ආපෝ
ශරීරයේ රුධිරය, මුත්‍රා, දහදිය, කෙළ, ශුක්‍ර ධාතුව නියෝජනය කෙරේ. ආපෝ ධාතුවට අදාළ ග්‍රහ පීඩාවෙන් වමනය, උදරයේ අමාරු, අතීසාරය වැනි රෝගවලට පාත්‍ර වේ.
තේජෝ
කුසගින්න, පිපාසය, නින්ද මෙම භූත ගුණය නියෝජනය කෙරෙයි. තේජෝ ග්‍රහයා පීඩාවෙන් චිත්ත වික්ෂෝපය, ක්ලාන්තය, උණ රෝග ආදියට භාජනය වේ.
වායෝ
අත් පාවල ක්‍රියාකාරිත්වය මෙම භූත ගුණයට අදාළ වේ. වායෝ ධාතුව පීඩාවීමෙන් හන්දි ඉදිමීම, වාත ආබාධ, ගැස්ම, කෙට්ටුවීම ආදී තත්ත්වයන් ඇති කෙරේ.
ආකාශ
කෝපය, භය, රාගය, මහලු බව, සිරුර දුබල වීම යන අංග ආකාශ ධාතුව නියෝජනය කරයි. ආකාශ ධාතුවට අයත් ග්‍රහයන් පීඩා වීමෙන් මලානික බව, අලසබව හා උනන්දුව අඩුවීම ඇතිකරයි.
ජ්‍යොතිෂවේදී විරාජිත් බණ්ඩාර

SendShareShare
Previous Post

දකුණ අවුස්සන්න බොරු ලියපු පත්තර 3කට සුමන්තිරන් නඩු දමයි

Next Post

සන්නසකින් හෙළිවූ රහස්

MORE NEWS

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ඔබත් විෂ කන්‍යාවක්ද?
Astrology

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.