• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කල් දාන්න කුමන්ත්‍රණයට තවත් මහා පරාජයක්! මැතිවරණය යනු ව්‍යවස්ථාපිත කරුණක් බැවින් භාණ්ඩාගාරය ඊට අවශ්‍ය මුදල ලබා දෙනවා! කොමිසම හමුවට ආපු භාණ්ඩාගාර නිලධාරීන් කොමිසමට දැනුම් දීලා!

January 12, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ඡන්දෙට සල්ලි දෙන්න ආණ්ඩුව ව්‍යවස්ථාවෙන්ම බැඳිලා ඉන්නවා! ඒක ආණ්ඩුවේ වගකීමක්! මැතිඇමැතිවරු පෝලිමේ ඇවිත් ඡන්දෙ කරන්න සල්ලි නෑ කියද්දී මැතිවරණ කොමිසම මාධ්‍ය හමුවකට  ආණ්ඩුවට ව්‍යවස්ථාපිත වගකීම මතක් කර දෙයි!
Share on WhatsAppShare on Facebook

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව භාණ්ඩාගාර නිලධාරීන් මැතිවරණ කොමිසමට තහවුරු කර තිබේ.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිසි පරිදි ලබා දිය නොහැකි බවට විවිධ මත පලවීම් සම්බන්ධයෙන් විමසිම සඳහා මහා භාණ්ඩාගාර නිලධාරීන් ඊයේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා විමසීමක් කළ බවයි.

මැතිවරණය යනු ව්‍යවස්ථාපිත කටයුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් නියමිත පරිදි කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව නිලධාරීන් එහිදී දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ද සහභාගි වී තිබේ. නිවස් ෆස්ට්

SendShareShare
Previous Post

සමෘද්ධි නවත්වනවා! විශ්‍රාම වැටුප් නවත්වනවා! රාජ්‍ය සේවයේ වැටුප් නවත්වනවා කියලා ඇමැති කෙනෙක් කියද්දී ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරන බවත් සහන දෙන බවත් මහා බැංකු අධිපතිට උපදෙස් දුන් බවත් ජනාධිපති කියයි! (VIDEO)

Next Post

නරේන්ද්‍රසිංහ රජුගේ සඳගල සොරකම් කරලා තියෙන්නේ පොහොට්ටුවේ කුණ්ඩසාලෙ මන්ත්‍රී! අද හවස උසාවියට බාරවෙලා!

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper