ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (11) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.
ඒ, 2023 පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මැතිවරණ නිරීක්ෂකයින් ද කැඳවා ඇත.
මේ වනවිට මෙරට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 86 කි.








