• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොමිසම ඇතුළේ අර්බූදයක්!!! ඊයේ ඉඳන් ආණ්ඩුව ගහන බොරු පුවත මේ දැන් ආයෙමත් පච වෙයි! පුංචිහේවා විශේෂ ප්‍රකාශයක් කරයි! වියදම බිලියන 8ට බස්සනවා! ඡන්දෙ තියන්නේත් සතියේ දවසක! පස් දෙනා අස්සන් කළ දෙවන ගැසට් එකත් ගහයි! ඡන්දෙට එරෙහිව මාධ්‍ය ගහන අතේ රෝල් අතේම පත්තු වෙයි!

January 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ පිරිවැය රුපියල් බිලියන 8කට අඩුවෙන් තබා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ නිමල් ජී.පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.

ඒ සදහා මැතිවරණ කොමිසම පියවර රැසක් ගන්නා බව කී පුංචිහේවා මහතා, නිවාඩු දිනයක හෝ සති අන්තයේ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ නිලධාරීන්ට ගමන්, නවාතැන්, අතිකාල සහ ආහාර දීමනා ආදිය ගෙවිය යුතු බැවින් පළාත් පාලන මැතිවරණය සතියේ දිනක පැවැත්වීමට තීරණය කර ඇති බව ඩේලිමිරර් පුවත්පත සමග කියා තිබේ.

යෙදවීමට නියමිත මැතිවරණ නිලධාරීන් සංඛ්‍යාව ද ලක්ෂ දෙකකට අඩු වනු ඇත. 2018 වසරේ පැවති අවසන් පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නිලධාරීන් 250,000ක් යොදවා තිබූ අතර එහිදී මැතිවරණය පැවැත්වීමට බිලියන 5.8ක් වියදම් වී තිබිණ.

මේ අතර, ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ’ විධිවිධාන යටතේ මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ නාමයෝජනා පත්‍රවල ලියාපදිංචි දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාවට කාන්තා අපේක්ෂිකාවන්ද ඇතුළත් වී තිබේ.

නාමයෝජනා භාර ගැනීම ජනවාරි 18 වැනි දින ආරම්භ වන අතර 21 වැනි සෙනසුරාදා දහවල් 12.00 ට අවසන් වේ. නාමයෝජනා භාරගැනීම අවසන් වී පැය එකහමාරකට පසු විරෝධතා දැක්වීමේ කාලයෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් (DROs) විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ලැබේ.

2023 අයවැය මගින් නොවැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇත. 2023 වසරේ රජයේ වියදම බිලියන 4,667ක් බව රත්නායක මහතා පැවසීය.

2017 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 26 වැනි වගන්තියේ සඳහන් වන්නේ නාමයෝජනා භාරගැනීම අවසන් වී සති පහේ සිට සති හත දක්වා කාලය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවයි.

SendShareShare
Previous Post

ඡන්දෙ තියන්න සල්ලි නෑලු! ඒ වුණාට ලබන සතියේ පිටරටින් බිත්තර ගේනවලු! නිකන් නෙවෙයි සල්ලිවලට! (VIDEO)

Next Post

යූ.ඇන්.පී. එකට යන එනමං නැති වෙයිද? මුළු රටේම අපි තරග කරන්නේ පොහොට්ටුව ලකුණ යටතේ පමණයි! මහලේකම් සාගර පක්ෂයේ තීන්දුව දැනුම් දෙයි! (VIDEO)

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.