• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායක, අගමැති, විපක්ෂ නායක තීරණාත්මක සූම් සාකච්ඡාව අවසන්! සිවිල් සංවිධාන නියෝජිතයන් පත්කරන්න කලින් ආණ්ඩුවෙයි, විපක්ෂයෙයි නියෝජිතයන් පත්කරන්න එකඟතාවක්! සභාව සමබර කිරීමටත් තීන්දු කරයි! ඡන්ද කල්දාන තවත් ගැටයක් ඉවර වෙයි! (EXCLUSIVE)

January 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද (01) රාත්‍රියේ පැවැති තීරණාත්මක සූම් සාකච්ඡාව මේ වන අවසන්ව තිබේ.

මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ විපක්ෂ නායකවරයා මෙහිදී ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීන බව ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන නියෝජිතයන් නිශ්චිත වශයෙන්ම තෝරා පත්කරගත යුතු බවකි.

එම නිසා පළමුව එම නියෝජිතයන් තෝරා පත්කරගත යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් අනතුරුව ස්වාධීන සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා පත්කිරීමට එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ යෝජනාව ගෙන ඒම අත්හිටුවා ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

බස් මෑන්, සී.ටී.බී. රියදුරා කියලා ජ.වි.පෙ. සජිත්ට ගහපු ගැහිල්ල දුරදිග යයි! අවිස්සාවේල්ලට ගියාම මිනිස්සු ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි! සල්ලි එකතු කරලා සුපිරි පක්ෂ කාර්යාල හදන එකයි, පක්ෂෙට ලැබෙන සල්ලිවලින් දරුවන්ට සේවය කරන එකත් ඇදිලා එයි! (VIDEO & PHOTOS)

Next Post

යාපනේ මොකක්දෝ හාස්කමක් වෙලා! මහා සෙනඟක් පෝලිමේ බලන්න යයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper