• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රටේ පාරවල්වල සල්ලි අතුරලා! කිසිම ප්‍රයෝජනයක් නෑ! අපිට මෙහෙම රටක් තිබ්බා නම් අවුරුදු 10න් ලෝකයේ සංවර්ධිතම රට කරලා! මේක සම්පත් අධික රටක්! එහෙම තියෙද්දි සම්පත් විකුණන්න යනවා! ‌ඇමැති පැස්කුවල් පරක්කු වෙලා ආවා කියා කෑ ගහපු කොරියානු නියෝජිතයා රටේම මිනිස්සුන්ට ඇස් ඇරෙන කතාවක් කියයි!

December 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ රටේ පාරවල්වල සල්ලි අතුරලා! කිසිම ප්‍රයෝජනයක් නෑ! අපිට මෙහෙම රටක් තිබ්බා නම් අවුරුදු 10න් ලෝකයේ සංවර්ධිතම රට කරලා! මේක සම්පත් අධික රටක්! එහෙම තියෙද්දි සම්පත් විකුණන්න යනවා! ‌ඇමැති පැස්කුවල් පරක්කු වෙලා ආවා කියා කෑ ගහපු කොරියානු නියෝජිතයා රටේම මිනිස්සුන්ට ඇස් ඇරෙන කතාවක් කියයි!
Share on WhatsAppShare on Facebook

“මේ රටේ පාරවල්වල මුදල් අතුරලා තිබෙනවා. ඒවායින් මේ රටේ අය ප්‍රයෝජනයක් ගන්නේ නෑ. මේ වාගේ රටක් අපට තිබෙනවා නම් අවුරුදු 10 ක් ඇතුළත දී ලෝකයේ හොඳම සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. මේ රට සම්පත් අධික රටක්. එසේ තිබියදී රටේ සම්පත් විකුණන්නට යනවා” යැයි කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සින්ග් ලී මහතා කෑගල්ල පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී තවදුරටත් කරුණු සඳහන් කළ සභාපති වරයා අපේ පදනම කොරියාවේ තිබෙන දෑවැන්ත මානුෂීය පදනමක් ලෙස කටයුතු කරනවා. ලංකාව වැනි රටවල් වලට ආර්ථික තත්ත්වයෙන්ගොඩ ගැනීමට උදව් කරනවා. අපි සහනධාරවලට යන්නේ නෑ. ආයෝජන සඳහා උපකාර කරනවා. කොරියාව ගොඩ නඟන්නටත් මෙම පදනම කටයුතූ කර තිබෙනවා, මනුෂ්‍යයාගේ මනස වෙනස් කරන්න සිතුවිලි වෙනස් කරන්න ඕනෑ. එවිටයි ක්‍රියාව වෙනස් වෙන්නේ. මනසේ කරුණු 120 ක් සටහන් වනවිට එය සිරුරේ සටහන් වෙනවා. එය ජීවිතයට බද්ධ විය යුතුයි. ඒ සඳහා අප නව ගම්මාන ව්‍යාපෘතියක් ඇති කළ යුතුයි. එමගින් මිනිසාගේ මනසට හොඳ දේවල් ඇතුලත් කරලා ඒ සිතුවිලි හොඳ තැනකට ගෙන යායුතුයි. ඒ අනුව මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්න පුළුවන් කියා. ඒ සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඇති කළ යූතුයි. ඒවා රටේ සංස්කෘතියට ගැළපෙන ආකාරයට පිහිට විය යුතුයි. එසේ කරන්න නම් මේ රටේ පාලකයන්ට ද පුහුණුවක් ලබා දිය යුතුයි. අපේ රටේ සෑම බලවතෙක්ම මේ පුහුණුව ලබා තිබෙනවා.

මාධ්‍ය කොයි රටෙත් ඉතා බලවත්. අපි මේ රටේ ප්‍රවෘත්ති බලනවා. මාධ්‍යයට පුළුවන් මිනිසාගේ සිතුවිලි වෙනස් කරන්න. මාධ්‍යයෙන් පුළුවන් රටක් වෙනස් කරන්න. මාධ්‍යය දේශපාලනයෙන් තොරවිය යුතුයි. සත්‍යය පෙන්නන්න ඕනෑ. ධනාන්මක ප්‍රවෘත්ති රටට දෙන්න ඕනෑ.

මේ රටේ ක්‍රියාකලාප වෙනස් විය යුතුයි. එය මේ රටේ නායකත්වය දක්වා විය යුතුයි. මේ රටේ පිහිටීම අනුව රට දියුණු කරන්න සංවර්ධනය කරන්න පුළුවන්. මේ රටේ තිබෙන සම්පත් හොඳටම ඇති. ඒ අනුව තව අවුරුදු 10 කින් මේ රට අපේ රටේ තත්ත්වයට

ගන්න පුළුවන්. මේ රටේ කොතරම් ද්‍රව්‍ය තිබෙනවාද? පලතුරු, එළවලු කෘෂිකාර්මික භෝග අපනයනය කරන්න පුළුවන්. රටේ සම්පත් විකුණන්නේ නැතිව ඊට වැඩි ගුණයකින් මුදල් හොයන්න පුළුවන්. මේ රටේ පාරවල්වල මුදල් අතුරලා තිබෙනවා. ඒවා නායකයන්ට පේන්නේ නැහැ. ඔවුන් පිටරටවලින් ආධාර ඉල්ලනවා. මේ රටේම සම්පත් එකතු කර ගත යුතුයි.

අතීතය කරපු දේවල් අමතක කරන්න ඕනෑ. අලුත් විදියට හිතලා ඒවා ජිවිතයට ලබා ගන්න ඕනෑ. මේ දේශය සංවර්ධන කිරීමට අවුරුදු 10 ක සැලැස්මක් ඇති කළ යුතුයි. ඒ සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඇති කළ යුතූයි.

තාක්ෂණික පාසල් රටේ ඇති කළ යුතූයි. ඒවාට හොඳ ගුරුවරු යොදා පුහුණු කළ යුතූයි. අපේ රටේ එවැනි ගුරුවරුන්ට ඩොලර් 10000 ක් ගෙවනවා, එවැනි පාසැල් මෙහි ගොඩ නඟලා පිටරටින් හෝ දැනුමක් තිබෙන ගුරුවරු ගෙන්වා ගෙන අවුරුදු දහයක් තුළ මෙරට සංවර්ධනය කරන්න පුළුවන්. මේ සම්බන්ධව දැනටමත් අගමැතිතුමා සමග සාකච්ඡා කර තිබෙනවා.

අපිට අපේ රටට යන්න වීසා දෙන්න පුළුවන්. ඒත් එහි ගිය අය ආපසු එන්නේ නැහැ. ඒ නිසා වීසා දීම නවත්වලා තිබෙනවා. ඒක අපේ රටටත් මේ රටටත් හොඳ මදි යයිද පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආර්ථික හා ව්‍යාපාර ව්‍යවසායකත්ව උපදේශක දිනිඳු එඬරගල්ල, මාධ්‍ය සම්බන්ධීකාරක උපදේශක නිලීමා වික්‍රමාරච්චි යන අයද සම්බන්ධ වී සිටියහ.

SendShareShare
Previous Post

සංවර්ධන වැඩවලට අරන් ආ GI බට උස්සන් ගිහින්! බෙලිඅත්ත සභාපතියි සහෝදරයයි පොලිසියෙන් අල්ලන් යයි!

Next Post

කෙහෙළියට තවත් බාල්දියක් වැටෙයි! ඊයේ පෙරේදා පෙරටුගාමී පුබුදු! අද රජයේ වෛද්‍යවරු! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.