• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ රැස්වෙයි! සාමාජිකයන් 10 දෙනාම පත්කරන තුරු සභාව නීත්‍යානුකූල නැති බව තීන්දු කරයි! මුලින්ම සුලු පක්ෂ නියෝජිතයා පත්කරන්න එකඟ වෙයි! දින නියමයක් නැතිවම රැස්වීම අවසන් කරයි!

December 29, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
විවේක කාලය ඉවරයි ඔළුවෙන් හිටගනිල්ලා…!
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ජාවේදී සියලුම සාමාජිකයන් ඊට පත්කරන තුරු සභාව ක්‍රියාත්මක ‌නොවන බවට වූ පූර්ව තීන්දුව මත පිහිටා කටයුතු කිරීමට එකගතාව පළව ඇති බව වාර්තා වේ.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ජාවේදී පළමුව සිවිල් සංවිධාන නියෝජනය කරමින් පත්කළ යුතු නියෝජිතයන් තිදෙනා පිළිබදව සාකච්ජා කොට තිබේ.

ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් මෙහිදී පෙන්වා දී ඇත්තේ වහාම සිවිල් සංවිධාන නියෝජිතයන් පත් කළ යුතු බවත්, එසේ නොමැති නම් පත් කොට සිටින නියෝජිතයන් සමග ව්‍යවස්ථාදායක සභාව ඉදිරියට කටයුතු කරන බවත්ය.

මෙහිදී බොහෝ දෙනා ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේදීම සියලු දෙනාම එකගතාවකට පැමිණි කරුණක් සිහිපත් කරමින් සාමාජිකයන් 10 දෙනාම පත්කරන තුරු ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක නොවන බවට වූ පූර්ව එකගතාවයට අනුව කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබේ.

ඊට අනුව සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා පත් කිරීමට පළමුව සුලු පක්ෂ නියෝජිතයා පත් කළ යුතු බව විපක්ෂනායකවරයා පෙන්වා දී තිබේ.

මේ වනවිට සුලු පක්ෂ නියෝජිතයා වශයෙන් උතුරේ සුලු පක්ෂ විසින් සිද්ධාර්ථන් මහතා නම් කොට ඇති අතර දකුණේ සුලු පක්ෂ උදය ගම්මන්පිල නම් කොට ඇත.

ඒ පිළිබද මෙතෙක් අවසන් එකගතාවයක් ඇති කර ගෙන නොමැත

ඒ අනුව පළමුව එම නියෝජිතයා පත් කළ යුතු බවට සාකච්ඡා වී තිබේ.

එම සාකච්ඡාවෙන් පසු යළි රැස්වීමට දින නියමයකින් තොරවම රැස්වීම අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මේ වීඩියෝ එක බලලා කාටවත් ඇහැකින් කඳුලක් වැටෙන්නේ නැතිව ඉන්න බැරි වෙයි! මේ ප්‍රවෘත්තිය පළ කරන අපේ ඇස්වලටත් කඳුලක් ආවා! මේක බලලා අපේ රට මෙතනට පත් කරපු එවුන්ට දෙන්න ඕන දඬුවම ගැන හිතන්න! (VIDEO)

Next Post

සජිත් බස් එකක් දුන්නු පිළියන්දල ධර්මරාජ ඉස්කෝලේ මේ අවුරුද්දේ ප්‍රවාහන වියදම විතරක් ලක්ෂ 20ක්!

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.