• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න නැතිව මිනිස්සු දුක් විඳිනවා! ඇමැතිවරු තරු පහේ හෝටල්වල සැප ගන්නවා! සජිත් ත්‍රිකුණාමලේ මිනිස්සුන්ට වකුගඩු කාන්දු පෙරණයක් අරගෙන ඉස්පිරිතාලෙට යනවා! (VIDEO & PRESS)

December 23, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
කන්න නැතිව මිනිස්සු දුක් විඳිනවා! ඇමැතිවරු තරු පහේ හෝටල්වල සැප ගන්නවා! සජිත් ත්‍රිකුණාමලේ මිනිස්සුන්ට වකුගඩු කාන්දු පෙරණයක් අරගෙන ඉස්පිරිතාලෙට යනවා! (VIDEO & PRESS)
Share on WhatsAppShare on Facebook

මේ වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් රෝහල්වල මෙන් ම ෆාමසිවලත් බෙහෙත් නොමැති බවත් එසේ බෙහෙත් නොමැතිව වැඩිහිටියන්, මව්වරුන්, දරුවන් ආදී පුරවැසියන් රැකගන්නේ කෙසේද? යන්න තමා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  කියා සිටියේ මුදලට ගන්න හෝ බෙහෙත් නොමැති අවස්ථාවක බෙහෙත්වල මිල ඉතා ඉහළට ගොස් ඇති බව යි. මේ කිසිවක් පාලකයන්ට නොතේරෙන බවත් ඔවුන්ට අවැසි ආකාරයට බෙහෙත්, ආහාර ලැබෙන නිසා ඔවුන් සුරසැප විඳින බවත් මේ නිවාඩු කාලයේ ඇමතිවරු තරු 7 හෝටල්වල සුරසැප විඳින බවත් ඔවුන්ට ලෙඩ රෝග ඇති වූ පසු යන්නේ තරු 7 රෝහල්වලට බවත් ඔවුන්ට ජනතාවගේ දුක නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (22) ත්‍රිකුණාමල රෝහලට රුපියල් ලක්ෂ 39ක් වටිනා වකුගඩු කාන්දු පෙරණ යන්ත්‍රයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.එය සමගි ජනබලවේගයෙන් හුස්මක් යටතේ ක්‍රියාත්මක 54 වන අදියර ය. මීට පෙර සමගි ජන බලවේගයෙන් හුස්මක් හරහා අදියර 53දී රු.160,266,900ක රෝහල උපකරණ පරිත්‍යාග කොට ඇත.

වෛද්‍යවරුන්ගේ සංගමය, රෝහල් අධ්‍යක්ෂවරු පවා කියා සිටින්නේ පුළුවන් තරම් සැත්කම් කළමනාකරණය කර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය නිර්වින්ධන බෙහෙත් පවා නොමැති වීම අතිශය ගැටලුවක් බවත් මේකට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතිශය දූෂිත වීම නිසා බවත් ඇතැම් ටෙන්ඩර් ක්‍රියාත්මක වන්නේ මාස 11කට පසුව බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ. මහ බැංකු වාර්තා අනුව බෙහෙත් සඳහා මාසෙකට ඩොලර් මිලියන 50ක් පමණ වැය වුණත් වත්මන් නායකයන්ට එම මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් බෙහෙත්වලින් පවා සොරා කෑමට පුරුදු වී ඇති බවත් මේ තත්ත්වය ඉදිරියේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු වෙනස් කර මෙවැනි කොමිස්කාරයන්ට පගාකාරයන්ට එරෙහිව පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එමෙන් ම ජනතාවට වැඩ කිරීමේ හැකියාව, බලයක් නොමැති වුවත් ධානපතියන් හරහා ප්‍රතිපාදන, සම්පත් ලබා ගැනීමේ හැකියාවක් පවතින නිසා මෙරට රෝහල් රැසකට මිලියන ගණනින් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට හැකි වූ බවත් ඒ තුළින් දහස් සංඛ්‍යාත ජනයා සුවපත් වනු දැකීම තුළ තමා අතිශය සතුටට පත්වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

SendShareShare
Previous Post

ඊයේ රාජ්‍ය සේවකයන්ට බෝනස් දෙන්න කියලා චක්‍රලේඛ නිකුත් කරපු මුදල් අමාත්‍යංශ ලේකම් අද රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න සල්ලි නෑ කියයි!

Next Post

ලක්ෂ 1000ක ‌ආයෝජනයක් නිසා සූරියවැව රක්ෂිතය විනාශයි! ඩෝසර්-ජේසීබී දාලා පළු වීර බුරුත ගස් බිමට සමතලා කරයි! සංවර්ධන කමිටුවේ තීන්දුවත් බල්ලට දාලා! මන්ත්‍රීවරු බලන්න ගියාම අයිතිකාරයා ඇඟට ගොඩවෙලා සද්දයකුත් දාලා!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

Load More
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති ‘කැරපොතු පක්ෂයේ’ ශාඛාවක් ලංකාව තුළද ආරම්භ කිරීමට යෝජනා වී...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.