• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2020 මිලියන 7881ක් ලාබයි! 2021 මිලියන 12161ක් ලාබයි! මෙහෙම ලාබ ලබන ටෙලිකොම් එක කුණුකොල්ලෙට විකුණන්නේ ඇයි? මේක ජාතික ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක්! විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී බරපතළ හෙළිදරව්වක් කරයි! (VIDEO)

December 13, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය 2020 සහ 2021 වසර දෙක තුළ පමණක්  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිවෙලින් රුපියල් මිලියන 1,832 ක් සහ රුපියල් මිලියන 657ක් වශයෙන් රජයට බදු ගෙවීම් සිදු කර ඇති අතර එම වසරවල බදු ගෙවීමෙන් පසු පිළිවලින් රුපියල් මිලියන 7,881 ක් සහ රුපියල් මිලියන 12,161ක ලාභයක් ඉපැයීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමත් වී ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව පවතින බුද්ධිමය තොරතුරු සහ ජාතික වැදගත්කමකින් යුතු තොරතුරු ගබඩාව රාජ්‍ය අංශයේ වගකීමට යටත්ව පැවතිය යුතු ක්ෂේත්‍රයකි.

එසේ වුවද, ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන ලද 2023 අයවැය මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර තිබුණි. මෙවන් ලාභදායී ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටළු සහගතයි.

එපමණක් නොව, ශ්‍රී ලංකා ටෙලිකෙම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසීම මෙරට ජාතික ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද ප්‍රබල තර්ජනයක් ගෙන දෙනු ඇත.

මේ තත්ත්වය පිළිබඳව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ ප්‍රශ්නයක් අසනු ලැබීය.

SendShareShare
Previous Post

මාස 6කට ඉස්සෙල්ලා පොහොට්ටුව රට විනාශ කළා කියලා අපි කිව්වා තමයි! දැන් ඉතින් වට්ටපු රට ගොඩගන්න අපි පොහොට්ටුව එක්කම එකතු වෙනවා! පොහොට්ටු මහලේකම් ඊයේ කියපු කතාවට අද එජාප මහලේකම් කැමැත්ත දෙයි! (VIDEO)

Next Post

මහකන්නයේ ඉඳන් ගොවීන්ට ආණ්ඩුවෙන් පොහොර නෑ!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ සල්ලි උල්පතක් වෙච්ච කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Exclusive

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20ක් ස්ථාවර නියෝග 19 යටතේ හදිසි විවාදයක් ඉල්ලා කතානායකට ලිපියක් බාරදෙයි! සභානායක බිමල් විරුද්ධ වී ඡන්දයක් ඉල්ලයි! පාර්ලිමේන්තුව උණුසුම්! බේරගන්න බැරිව කතානායක විනාඩි 10ක් සභාව කල්තියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලිය ගැන යෝජනාවක් ඉදිරිපත් කළ මුත් කතානායකවරයා ව්‍යවස්ථාදායකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වෙනුවට අත්තනෝමතිකව...

Read more
නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ සල්ලි උල්පතක් වෙච්ච කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper