• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැරදුණු මන්ත්‍රී සන්දිත් සමරසිංහට රනිල්ගෙන් තනතුරක්! මෙල්බර්න් නුවර කොන්සල් ජනරාල්! (PHOTO)

December 13, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පැරදුණු මන්ත්‍රී සන්දිත් සමරසිංහට රනිල්ගෙන් තනතුරක්! මෙල්බර්න් නුවර කොන්සල් ජනරාල්! (PHOTO)
Share on WhatsAppShare on Facebook

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලදී.

සන්දිත් සමරසිංහ මහතා ඊයේ (12) මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

සන්දිත් සමරසිංහ එක්සත් ජාතික පක්ෂය (එජාප) නියෝජනය කළ අතර 2015 දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

2019 මහමැතිවරණයෙන් හෙතෙම පරාජයට පත්විය.

SendShareShare
Previous Post

ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයයි පරමාධිපත්‍යයි ගැන සජිත්ගෙන් සේමසිංහට පාඩමක්! අභියෝගයකුත් කරයි! (VIDEO)

Next Post

වසන්තගෙයි සිරිධම්ම හිමිගෙයි නඩුව! දේශබන්දු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටී!

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

අප්‍රේල් මාසයේදී අනවශ්‍ය විදිහට වැඩි මිල ගණන් යටතේ පෙට්‍රල් හා ඩීසල් විශාල තොගයක් ගෙන්වලා! වහාම පරීක්ෂණයක් කරන්න! I Sri Lanka Latest News

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

අප්‍රේල් මාසයේදී අනවශ්‍ය විදිහට වැඩි මිල ගණන් යටතේ පෙට්‍රල් හා ඩීසල් විශාල තොගයක් ගෙන්වලා! වහාම පරීක්ෂණයක් කරන්න! I Sri Lanka Latest News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ බැස තිබුණද මෙරට ඉන්ධන මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ...

Read more
නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper