• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියට චණ්ඩි පාට් දැමූ එකා අන්න කූඩුව ඇතුළේ හඬා වැටෙමින් පොලිසියෙන් සමාව ඉල්ලනවලු! ලොකු අය දන්නවා කියලා ලොකු ටෝක් දුන්නට පොර බාබර් කෙනෙක්ලු! නාට්‍ය කණ්ඩායමක නටනවලු! ගෙදර නෝනත් එක්ක රණ්ඩු වෙලා එදා කේන්ති ගිහින්ලු හිටියේ! (VIDEO)

December 9, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ආවා… ආවා.. අලුත්ම චණ්ඩියා ආවා…! වැරැද්දත් කරලා දේශපාලන හයිය අරගෙන ‌පොලිසියට මූ දාන සද්දෙ කොහොමද? දඩේ ගෙවන්නෙ නැතිලු! ලයිසන් එක ගෙදරටම එනවලු! උසාවි යන්නෙ නැතිලු! ඌ කව්ද කියලා සර්ච් කරලා බලන්නලු! මොකෙක්ද මූ? (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් නුගේගොඩ දෙල්කඳ හන්දියට ආසන්න ප්‍රදේශයකදී නතර කර නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකුට ඉතා පහත් අයුරුන් අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ විදානගමගේ අමේෂ් රුවන්ත නමැත්තා මිරිහාන පොලිසියට පැමිණ ඊයේ (08) භාර වී තිබේ.

මොහු නර්තන ශිල්පියකු ලෙස ද කටයුතු කරන කරණවැමියකු වන අතර තමා ලොකු අයවද හොඳින් දැන හඳුනන බව කියමින් පොලිස් නිලධාරීන්ට බැණ වැදී තිබිණි.

මහරගම නල්ලවත්ත පාරේ තාවකාලිකව පදිංචිව සිටින ගාල්ල බටදූව ලුණුවිලවත්තේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු සිය බිරිය සමඟ එක්ව මහරගම නාවින්න හන්දියේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. රථ වාහන අංශයේ නිලධාරීන්ට මෙම සැකකරු බැණ වදිමින් රාජකාරියට බාධාකර ඇත්තේ පසුගිය 05 වෙනිදාය. ඒ සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස් පොත්වල සටහන් තබා ඉහළ නිලධාරීන්ව දැනුම්වත්කර තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක් දියත් කළේය. මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට ඉතාමත් පහත් ලෙස බැණ වදිමින් ලොකු අය කිහිප දෙනකුගේ නම්ද එහිදී කියා තිබේ. ඒ හැම දෙයක්ම ඉතා සංයමයකින් පොලිස් නිලධාරීන් අසා සිට ඔහුගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබා දී ඇත. එවිට ඔහු පවසා ඇත්තේ තමාගේ රියදුරු බලපත්‍රය නි‍ෙවසටම එනු ඇති බවය. සිය ලොකු කම් කියැවූ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ඔහු තාවකාලිකව පදිංචිව සිටි නි‍ෙවසද රූපලාවණ්‍යාගාරයද ගාල්ලේ නි‍ෙවසද පොලීසිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක්කර තිබේ. එහෙත් ඔහු ඒ කිසිදු තැනක සිට නැත. මේ පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය සොයා ගත් පොලිසිය එය ජාල පරීක්ෂාවකට ලක්කර කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඔහු අනුරාධපුරයේ රැඳී සිටින බවකි. ඒ අනුව ඔහුව අනුරාධපුරයේදී අත්අඩංගුවට ගැනීමටද එහිදී මෙහෙයුමක් දියත් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු නර්තනයක නිරත වීමට අනුරාධපුරයට ගොස් ඇති බවත් ඒ වන විට කොළඹ බලා පිටත්ව ගොස් ඇති බවය. පෙරේදා (07) රාත්‍රී කාලයේදී කොළඹට පැමිණ සැඟවී සිටි ඔහු පෙරේදා (07) පොලිසියට පැමිණ හඬා වැලපෙමින් පොලිස් නිලධාරීන්ගෙන් සමාව ඉල්ලා තිබේ. සිය බිරිය සමඟ ගැටුමක් ඇති කරගෙන එදින නි‍ෙවසින් පිටව යමින් සිටියදී එසේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ බැවින් බිරිය සමඟ ඇතිකරගත් ගැටුම හේතුවෙන් ආවේගයට එසේ පොලිස් නිලධාරීන් සමඟ හැසුරුණු බව ද ඔහු පොලිස් නිලධාරීන් හමුවේ හඬමින් පවසා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම පුද්ගලයා උත්සව අවස්ථාවන්වලදී නර්තන ඉදිරිපත් කිරීම සිය වෘත්තිය කර ගත් අයෙක් බවත් සමාජ ශාලාවල පවා නර්තන සඳහා ඉදිරිපත් වන්නෙක් බවත් පොලිසියට පෙනී ගොස් තිබේ.

අන් අයට ගරු කිරීමක් නොමැති, අන් පුද්ගලයන්ගේ ආත්ම ගරුත්වය ගැන තැකීමක් නොකරන, සිය බලපුළුවන්කාරකම් ගැන පමණක් සිතන, නැති බලයක් ආරෝපණය කරගෙන සිටින තැනැත්තෙක් ලෙස විමර්ශනයේදී මොහු ගැන තොරතුරු පොලිස් නිලධාරීන්ට ලැබී ඇත. රථ වාහන වැරැද්දකට නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය නිලධාරීන් හමුවේ පවා ඔහු පෙන්වා ඇත්තේ ඔහුගේ ඒ චර්යාව බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරුව අද (09) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ගයාන් කුමාර වීරසිංහ

අපි මුලින් පළ කළ පුවත!

ආවා… ආවා.. අලුත්ම චණ්ඩියා ආවා…! වැරැද්දත් කරලා දේශපාලන හයිය අරගෙන ‌පොලිසියට මූ දාන සද්දෙ කොහොමද? දඩේ ගෙවන්නෙ නැතිලු! ලයිසන් එක ගෙදරටම එනවලු! උසාවි යන්නෙ නැතිලු! ඌ කව්ද කියලා සර්ච් කරලා බලන්නලු! මොකෙක්ද මූ? (VIDEO)
SendShareShare
Previous Post

ෆේස්බුක් සටහනක් තියා CTB සභාපති කිංස්ලි ගේම ඉල්ලුවත් ඇමැති බන්දුල ඉස්සර වෙයි! කිංස්ලිට ගෙදර යන්න වෙයි! (VIDEO)

Next Post

සිගරැට් එකට බදු ගහන්නේ නැත්තේ ඇයි? සිගරැට් එකට හරියට බදු ගැහුවොත් රජයකට වසරකට බිලියන 35ක් හෝ 40ක් අනිවාර්යයෙන්ම ලැබෙනවා! හිටපු මුදල් ඇමැති ඉරාන් පාර්ලිමේන්තුවට හෙළිකරයි! (VIDEO)

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.