ලංගම සභාපති ධූරයෙන් ඉවත් වන ලෙස ට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එවන ලද ලිපිය මේ වනවිට එහි සභාපති කිංස්ලි රණවක මහතා වෙත ලැබී තිබේ.
ADVERTISEMENT
ඊයේ දින ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයාට එරෙහිව සටහනක් තබා තිබිණ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.