ආවා… ආවා.. අලුත්ම චණ්ඩියා ආවා…! වැරැද්දත් කරලා දේශපාලන හයිය අරගෙන ‌පොලිසියට මූ දාන සද්දෙ කොහොමද? දඩේ ගෙවන්නෙ නැතිලු! ලයිසන් එක ගෙදරටම එනවලු! උසාවි යන්නෙ නැතිලු! ඌ කව්ද කියලා සර්ච් කරලා බලන්නලු! මොකෙක්ද මූ? (VIDEO)

මාර්ග නීති කඩ කරමින් රිය ධාවනය කළ අයකු නවතා දඩ කොළයක් ලබා දීමේදී පොලිස් නිලධාරීන් දෙදෙනාට හයිකාරකම් පෙන්වමින් හැසිරෙන අයකු සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.