එක්සත් ජාතික පක්ෂය තුළ මෑත කාලයේ පැවැති ආන්දෝලනාත්මකම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගගත වීමට කටයුතු කොට ඇත.
ඒ අනුව වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට තිබේ.
පෞද්ගලික සංචාරයක් ලෙස සිංගප්පූරු බලා ගොස් ඇති වික්‍රමසිංහ මහතා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන බදාදා (15) දිනය.










