• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීති හදන තැන නිලධාරීන්ගෙන් ඉල්ලීම් ගොඩක්! මහලේකම්වරයාගේ විශ්‍රාම වයස 60 ඉඳන් 63 කරන්න ඉල්ලලා! මහලේකම්ගේ ලේකම්ට විශ්‍රාම වැටපක් වාහන පර්මිට් එකක් ඇතුලු පහසුකම් ඉල්ලලා! පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයසත් 63 කරන්න ඉල්ලලා! දෙකකට බෑ කියයි! එකකට කොන්දේසියක් දමයි!

December 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නීති හදන තැන නිලධාරීන්ගෙන් ඉල්ලීම් ගොඩක්! මහලේකම්වරයාගේ විශ්‍රාම වයස 60 ඉඳන් 63 කරන්න ඉල්ලලා! මහලේකම්ගේ ලේකම්ට විශ්‍රාම වැටපක් වාහන පර්මිට් එකක් ඇතුලු පහසුකම් ඉල්ලලා! පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයසත් 63 කරන්න ඉල්ලලා! දෙකකට බෑ කියයි! එකකට කොන්දේසියක් දමයි!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම වයස 60 සිට 63 දක්වා දීර්ඝ කරන ලෙස ඇතුලු තවත් යෝජනා කිහිපයක් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටු රැස්වීම වෙත ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පියවර ගෙන ඇත.

එම යෝජනා මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 60 ලෙස අර්ථ දක්වා ඇති පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීම.

දැනට කොන්ත්‍රාත් පදනම මත “මහලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්” තනතුර, වසර 10ක සේවා විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍රය ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් සහිතව ස්ථිර විධායක ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම.

නමුත් මෙම යෝජනා 2 ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව පියවර ගෙන ඇත.

මීට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව අවුරුදු 63ක් වෙනුවට අවුරුදු 61ක් ලෙස සංශෝධනයක් සහිතව පිළිගෙන තිබේ.

ධම්මික දසනායක මහතා 2023 මාර්තු මාසයේදී වයස අවුරුදු 60 දී විශ්‍රාම යාමට නියමිතය.

කමිටුවේ සභාපතිවරයා වූයේ ගරු. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. කමිටු සාමාජිකයින් වන රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, සජිත් ප්‍රේමදාස, රංජිත් සියඹලාපිටිය මහතා රැස්වීමට එක්වී සිටියහ.

SendShareShare
Previous Post

සිරිලක දේ සිරිසැප දේ! අපේ කොල්ලො 7 දෙනෙක් සුපිරි බස් එකක් හදයි! වෙන රටක කළා නම් ආණ්ඩුවලින් දෙන්න ඕන සපෝට් එක දීලා ඩොලර් හොයලා! බලමු ලංකාවේ ආණ්ඩුව මොනවා කරයිද කියලා! (VIDEO)

Next Post

රුසියානු සාහිත්‍ය උළෙල කොළඹදී පැවැත්වෙයි!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper