• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ආ දකුණු අප්‍රිකා ජනපති රමපෝසාට අපලයක් පල දෙයි! උපන්දිනේට මෙහේ කේක් කපලා ගිහින් දවස් කීපයයි! මුදල් වංචාවකට අහුවෙයි! තනතුරත් නැතිවෙන ලකුණු!

December 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
G-20 සමුලුවට ගිහින් ගෙදර යන ගමන් රමපෝසා ටික වෙලාවකට ලංකාවට බහී! රනිල් ගිහින් කතා කරයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මීට දින කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතාට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් යෝජනාවක් ඉදිරිපත් ළුීමේ ලකුණු පහළ කොට ඇති බව වාර්තා වේ.

ඒ, ජනාධිපතිවරයාට අයත් “ෆාම්ගේට්” ‌ගොවිපොළක තිබී ඩොලර් මිලියන 4ක මුදලක් හමුවීමත් සමගය.

2020 දී ඔහුගේ ගොවිපලෙන් ඩොලර් මිලියන 4 ක් (පවුම් මිලියන 3.3 ක්) සොරකම් කිරීම, පැහැරගෙන යාම සහ සොරුන්ට අල්ලස් දීම ඇතුළුව වසන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

ස්වාධීන මණ්ඩලයක වෙළුම් තුනකින් යුත් වාර්තාවකින් රමෆෝසා මහතා තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවත් දූෂණ විරෝධී නීතියක් කඩ කර ඇති බවත් සොයාගෙන ඇත.

කමිටුවේ නිගමන පාර්ලිමේන්තුවට භාර දී ඇති අතර, ඒවා පරීක්ෂා කර ඉදිරි සතියේදී දෝෂාභියෝග ක්‍රියාවලිය දියත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතයි.

එම වාර්තාව ඔහුට ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලීම් කිරීමට හේතු වී තිබේ.

ලංකාවට පැමිණි අවස්ථාවේදී ඒ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග උපන්දින කේක් ගෙඩියක් කැපීමටත් ඒ මහතා කටයුතු කොට තිබිණ.

SendShareShare
Previous Post

හොරණ ගුරුවරියක් 15 හැවිරිදි සිසුවකුගේ ගෙදරටම ගිහින් මුහුණ සිඹ ලිංගික අතවර කරලා! ෆෝන් එක බලද්දී ආදරේ හිතෙන SMS පවා එවලා! ගුරුවරිය තිදරු මවක්ලු!

Next Post

තවත් ගින්නක් පත්තු වෙයි! කොරෝනා කාලෙ මුස්ලිම් ජාතිකයන් භූමිදානය කරන්න දෙන්න එපා කියලා සෞඛ්‍ය අමාත්‍යංශයෙ නිලධාරීන් වැරදි උපදෙස් දීලා! රටම විනාශ කරන්න උපදෙස් දුන්නු මේ නිලධාරීන්ට දඬුවම් දෙන්න! නම් හෙළිකරන්න! (VIDEO)

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper