• About us
  • Contact us
Monday, June 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

වඩාත් උත්තරීතර සේවාවක් සඳහා ලංකා බැංකුව කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමග ගිවිසුම්ගත වෙයි…

November 28, 2022
in Business
Reading Time: 1 min read
A A
වඩාත් උත්තරීතර සේවාවක් සඳහා ලංකා බැංකුව කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමග ගිවිසුම්ගත වෙයි…
Share on WhatsAppShare on Facebook

1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප්‍රදේශයන්ට පමණක් සීමාව තිබූ රක්‍ෂණ සේවාව, ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමියා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුළත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි.

සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින් යුතුව මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සමග රක්‍ෂණ ගිවිසුමකට (රථවාහන හා ගිණි) එළඹිම පසුගිය ඔක්තෝම්බර් 27 වැනිදා සිදුවිය.

මෙමගින් ලංකා බැංකුවෙන් ලබාගනු ලබන ණය සහ ලීසිං පහසුකම් සදහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී මගින් සපයනු ලබන රක්‍ෂණ පහසුකම් ලබාගැනීමේ හැකියාව ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට හිමිවේ.

පුංවි මිනිසාගේ දුක නිවැරදිව හදුනාගත් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය ආයතනය වන ලංකා බැංකුව මෙවැනි ගිවිසුමට එළඹිම බොහෝ ශ්‍රී ලංකිකයන් හට සිය බැංකු සහ රක්‍ෂණ කටයුතුවලදී විශාල වාසියක් උදාවේ යැයි විස්වාස කළ හැකිය. විශේෂයෙන්ම මෙරට රක්‍ෂණ කර්මාන්තයේ තෙවෙනි විශාලතම සේවා ජාලයට හිමිකම් කියන කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ මෙරට බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ශාඛා ජාලයකට හිමිකම් කියන ලංකා බැංකුව සමග ගිවිසුම්ගත වීම සැබැවින්ම ආයතන දෙකෙහිම ගනුදෙනුකරුවන් ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයකි.

SendShareShare
Previous Post

2030 වෙද්දි ලෝකයේ විශාලතම ආර්ථිකය ඉන්දියාවට!

Next Post

බැසිල් එද්දි ඩොලර් 400ක් ගෙව්වා! කිසිම වැරදි දෙයක් කරලා නෑ! පොහොට්ටුවේ මහලේකම් නිවේදනයක් නිකුත් කරයි!

MORE NEWS

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News
Business

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

Load More
ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News

Book Retreats ජාත්‍යන්තර වාර්තාවට අනුව, 2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. මෙම ශ්‍රේණිගත...

Read more
හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News

මෙන්න රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් ලොකු සහනයක්! වසන්ත පහසු ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්න යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.