අතිශයින් බරපතළ කරුණු කාරණා කිහිපයක් මුල්කරගෙන අයවැයට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇතැයි වාර්තා වේ.
ADVERTISEMENT
පවත්නා තත්ත්වය හමුවේ පොහොට්ටුව වැනි මන්ත්‍රී කණ්ඩායමක් සමග අඟලක් හෝ රට පෙරට ගෙන යා නොහැකි බවත්, අයවැය වාර්තාවේ සඳහන්ව ඇති සංඛ්‍යාව විද්‍යාත්මක බරපතළ දෝෂ බවත් පිළිබඳව මෙහිදී සමගි ජනබලවේගයේ විශේෂ අවධානය යොමුව ඇත.
අද පස්වරුවේ සමගි ජන බලවේගය ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ.