මීටියාගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදීමක් සිදු වී තිබේ.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ, 28 හැවිරිදි පුද්ගලයෙකුට බව පොලිසිය පැවසීය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.










