• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ ගෝල්ෆේස් එකේදි හාමුදුරුවරුන්ට කුණුහරුපෙන් බැන්න කෝකියා ගැන සමාජ මාධ්‍ය සියල්ල හොයාගනී! නම සුනිල් සිල්වාලු! හෝටල් හිමිකරුවෙක්ලු! පොහොට්ටුවෙන් ජන්දෙත් ඉල්ලලාලු! තවත් ආන්දෝලනාත්මක ‌තොරතුරු රැසක් එළියට! (VIDEO)

November 10, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ඊයේ ගෝල්ෆේස් එකේදි හාමුදුරුවරුන්ට කුණුහරුපෙන් බැන්න කෝකියා ගැන සමාජ මාධ්‍ය සියල්ල හොයාගනී! නම සුනිල් සිල්වාලු! හෝටල් හිමිකරුවෙක්ලු! පොහොට්ටුවෙන් ජන්දෙත් ඉල්ලලාලු! තවත් ආන්දෝලනාත්මක ‌තොරතුරු රැසක් එළියට! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඊයේ දිනයේදී ගෝල්ෆේස් පිටියේ පැවැති විරෝධතාවක් අතරතුර හිමිවරුන්ට අසැබි වචනයෙන් බැන වැදුණු කෝකියකු සම්බන්ධයෙන් අප ඊයේ පුවතක් වාර්තා ‌කළෙමු.

එහිදී අප කියා සිටියේ එම ස්ථානයේ ප්‍රකට සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුත්‍රයාද සිටි බවකි.

කෙසේවෙතත් එහි සිටි තවත් අයකු පිළිබදව සමාජ මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ සුනිල් සිල්වා සම්බන්ධයෙනි. ඔහු 2011 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග වැදුණු අයකු බව එම වීඩියෝවේ දැක්වේ.

මීට අමතරව ඔහු ‘වයිට් හෙවන්’ නැමැති පානදුර ප්‍රදේශයේ ඇති හෝටලයක හිමිකරුවකු බවද කියවේ.

පහත පළවන්නේ එම වීඩියෝවය.

අප ඊයේ පුවත වාර්තා කළ ආකාරය!

හාමුදුරුවො හොර හැත්තක්! ඕකුන්ට දානෙ දෙන්න එපා! කොහෙද යන ‘……යො’ ටිකක්! ලංකාවෙ ප්‍රසිද්ධ කෝකියෝ තුන්දෙනෙක් ගෝල්ෆේස් එකේ හැසිරුණු විදිහ! එක්කෙනෙක් රටම ආදරේ කරන පබිලිස් මහත්තයාගේ පුතාලු! අනේ මන්දා! (VIDEO)

SendShareShare
Previous Post

බංග්ලාදේශයට ඩොලර් බිලියන 4.5ක් දෙන්න IMF එකඟ වෙයි!

Next Post

ලෝකෙටම එකයි… බුදු රුව යොදා කාසියක් ගැසූ කනිෂ්ක රජ්ජුරුවෝ…

MORE NEWS

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වහයි! තුන්වන ප්‍රහාර වටයට අමෙරිකාව ලකලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

Load More
මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

කලාව අප කාටත් පොදු දෙයක්. සමහරුන්ට නටන්න, ගයන්න, සිතුවම් අඳින්න පුළුවන්. තවත් සමහරුන්ට මූර්ති, කැටයම් කලාව පුළුවන්. මේ සියලු දක්ෂතාවන්...

Read more
ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.